වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    wtf? අඩෝ සුකන්නෝ..තොපි මට නොකිය කෙලව ගන්නද යන්නේ ඩෝ..? මේ වැයික්කියේ මට හොරෙන් වලි කොහෙද ඩෝ..?? තොපි උදෙන්ම මට කියල ඇරව ගන්න තමයි හදන්නේ?

    තොපි දැනගනින් කුමාර කියන්නෙ කව්ද කියල පොඩ්ඩක් අහල බලපන් මේ වැයික්කියේ එකාලගෙන්..තොපි වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නේ..:growl::growl::growl:

    :shocked::shocked::shocked:හෆොයි කවුරුත් මුත් එක්ක කේස් දාගන්න එපා :no::no::no: මූ නරක සමනලයෙක් :rofl::P
     
    Jul 18, 2011
    133
    8
    0
    මෙන්න තොට:growl::growl::growl:
    ufc100_08_henderson_vs_bisping_003.jpg

    මම තාමත් කෙලින් යකෝ.. උබට වගේ 2න් වැසිලියට දුවන්නෑ..:rolleyes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    wtf? අඩෝ සුකන්නෝ..තොපි මට නොකිය කෙලව ගන්නද යන්නේ ඩෝ..? මේ වැයික්කියේ මට හොරෙන් වලි කොහෙද ඩෝ..?? තොපි උදෙන්ම මට කියල ඇරව ගන්න තමයි හදන්නේ?

    තොපි දැනගනින් කුමාර කියන්නෙ කව්ද කියල පොඩ්ඩක් අහල බලපන් මේ වැයික්කියේ එකාලගෙන්..තොපි වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නේ..:growl::growl::growl:

    අයියා... මොනවා කලත් කමක් නැහැ. සුකන්ඩ එන්න එපා හරිද