වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

Jul 18, 2011
133
8
0
වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා.. ඇවිත් පිට කරපල්ලා..:rofl:
කරන්න තියෙන දේ කියන්න ඕනිනෑනෙ වෙනදේ බලං හිටියනම් හරි!:baffled:


fight.gif

අතිශයෙන් වැඩිහිටියන් සදහා පමණයි! (18+):rolleyes:
මෙතන වලිය පිටට ගෙනයාමෙන් වලකින්න.(මෙතන විසදාගෙන පිටතට යන්න):no:

මෙහිසිදුවන සියල්ල ආතල් එකට පමණක් බව සලකන්න.:P
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    wtf? අඩෝ සුකන්නෝ..තොපි මට නොකිය කෙලව ගන්නද යන්නේ ඩෝ..? මේ වැයික්කියේ මට හොරෙන් වලි කොහෙද ඩෝ..?? තොපි උදෙන්ම මට කියල ඇරව ගන්න තමයි හදන්නේ?

    තොපි දැනගනින් කුමාර කියන්නෙ කව්ද කියල පොඩ්ඩක් අහල බලපන් මේ වැයික්කියේ එකාලගෙන්..තොපි වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නේ..:growl::growl::growl: