ආ කවුද ඩො සද්ද දන්නෙ
මචන් මුට බයේ හැංගෙන්න තණකොළ ගහක් දියං

ආ කවුද ඩො සද්ද දන්නෙ

wtf? අඩෝ සුකන්නෝ..තොපි මට නොකිය කෙලව ගන්නද යන්නේ ඩෝ..? මේ වැයික්කියේ මට හොරෙන් වලි කොහෙද ඩෝ..?? තොපි උදෙන්ම මට කියල ඇරව ගන්න තමයි හදන්නේ?
තොපි දැනගනින් කුමාර කියන්නෙ කව්ද කියල පොඩ්ඩක් අහල බලපන් මේ වැයික්කියේ එකාලගෙන්..තොපි වැරදි මිනිහත් එක්ක හැප්පෙන්න හදන්නේ..![]()
කවුද යකෝ දැන් චන්ඩි?????
සොත්ති මාටින්*;10704470 said:මගේ මේ බස්තමෙන් තෝ ගුටි කන්නේ!


මං කැමති නෑ ගෑණු ලමයි එක්ක ගහගන්නමුලින්ම කිව්ව තොපිට ගේමට වරෙන් ෆේස් ටු ෆේස්..
හැබැයි පොන්ස්ල වගේ ටැග් දාලා තොපි මාට්ටු වෙන්න එපා හරියැ..![]()

අඩෝ සොත්තියෝ..
වැඩිය සද්ද දැම්මොත් තොගේ බස්තම තොට බස්සනව හරියැ..![]()

මුලින්ම කිව්ව තොපිට ගේමට වරෙන් ෆේස් ටු ෆේස්..
හැබැයි පොන්ස්ල වගේ ටැග් දාලා තොපි මාට්ටු වෙන්න එපා හරියැ..![]()

මං කැමති නෑ ගෑණු ලමයි එක්ක ගහගන්න![]()

එහෙනන් තෝ මොසිල්ල එක්ක තියෙන ගේම වෙන එකෙක්ට බාර දීපන්..

සොත්ති මාටින්*;10704490 said:යකෝ පොඩි එවුන්ට එන්න එපා කියල උඩ කොල තියෙනව නේද?![]()


පොඩි???
හරි ඩෝ..ඒක දැක්ක හරි නැතා හරි පූසා ආවනේ..එහෙව් එකේ පොඩි එකා පොඩි එකා කියල පූසාව එලවන්න හදල මට කියල තෝ කෙලවගන්න එපා හරියැ..![]()
