වලිකාලන්තය :- වලියට බර එවුන් වරෙල්ලා..

Jul 18, 2011
133
8
0

හරි ඩෝ..ඒක දැක්ක හරි නැතා හරි පූසා ආවනේ..එහෙව් එකේ පොඩි එකා පොඩි එකා කියල පූසාව එලවන්න හදල මට කියල තෝ කෙලවගන්න එපා හරියැ..
:growl::growl:

අනේ උබ හරි ලොකු එකානේ..:P
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම

    හරි ඩෝ..ඒක දැක්ක හරි නැතා හරි පූසා ආවනේ..එහෙව් එකේ පොඩි එකා පොඩි එකා කියල පූසාව එලවන්න හදල මට කියල තෝ කෙලවගන්න එපා හරියැ..
    :growl::growl:

    මෙන්න.මොසිල්ලාට පෙම් බැදි කුමරා...............
    පිළීගන්න වේදිකාවේ...........
    කූ...........මාර
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් උඹල මම එද්දි බයේ දුවන්නේ ? තොපි ගෑණු වගේ ඩෝ..:angry::angry::angry:
    199379_207842799244652_100000568016356_732034_2738513_n.jpg

    බය නැතුව හිටපන්..මම පොඩි බිස්නස් එකක් කතා කරන්න ආවේ..:baffled::baffled:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඇඩෝ ගෙඹි ෂෙනා තෝ වලිද?:frown:
    කෝ උඹේ සහකරු?:P
    මම අහිංසකයි ගහන්න ඒපා:no::baffled:
    ඌට සතුරු ප්‍රහාර මේ දවස් වල හැංගිලා ඉන්නේ:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මෙන්න.මොසිල්ලාට පෙම් බැදි කුමරා...............
    පිළීගන්න වේදිකාවේ...........
    කූ...........මාර

    කව්ද ඩෝ ගේට්ටුව මුරට ඉන්නේ? මම ඒකාට කියල තියෙනවා පොඩි එවුන්ව ඇතුලට ගන්න එපා කියල..කොහොම හරි මෙන්න පොඩි එකෙක් ඇතුලට රිංගලා මොන්ටිසෝරි ආතල් ගන්නවා.. එලවපන් මේ පොඩි උන්ට සීනි බෝලයක් දීල..
     
    Jul 18, 2011
    133
    8
    0
    ඇයි බන් උඹල මම එද්දි බයේ දුවන්නේ ? තොපි ගෑණු වගේ ඩෝ..:angry::angry::angry:
    199379_207842799244652_100000568016356_732034_2738513_n.jpg

    බය නැතුව හිටපන්..මම පොඩි බිස්නස් එකක් කතා කරන්න ආවේ..:baffled::baffled:

    අඩෝ උබලනේ මාත් එක්ක ගේමට ඇවිල්ලා දුවන්නේ.. උබට කොයින්ද ගේමට සෙට්එකක් ඒමම .:yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    කව්ද ඩෝ ගේට්ටුව මුරට ඉන්නේ? මම ඒකාට කියල තියෙනවා පොඩි එවුන්ව ඇතුලට ගන්න එපා කියල..කොහොම හරි මෙන්න පොඩි එකෙක් ඇතුලට රිංගලා මොන්ටිසෝරි ආතල් ගන්නවා.. එලවපන් මේ පොඩි උන්ට සීනි බෝලයක් දීල..

    වරෙන් පොඩිද කියලා පෙන්නන්න..........
    ඒක නෙමෙයි....
    මොසිල්ලා උඹව ඇහුවා!!!!
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වලියක් වලියක්..
    තොපි ගේමට එන්ටර් වෙයන්..මට පොඩි බඩේ අමාරුවක් ආවා..මට ටක් ගාලා ලැට් එකට ගිහින් එන්නම්..තොපි ගේම දීල වරෙන්...
    බයට නෙමේ යන්නේ හරියැ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොත්ති මාටින්*;10704582 said:
    images
    ඇද්ද මචන් සොට් එක

    සෝක් සොට් එක..හැබැයි මගේ සොට් එක කෑවොත් තොපි ලොවෙත් නැතිවෙන්න මකබෑවෙනව..
     
    Jul 18, 2011
    133
    8
    0
    වලියක් වලියක්..
    තොපි ගේමට එන්ටර් වෙයන්..මට පොඩි බඩේ අමාරුවක් ආවා..මට ටක් ගාලා ලැට් එකට ගිහින් එන්නම්..තොපි ගේම දීල වරෙන්...
    බයට නෙමේ යන්නේ හරියැ..

    ea-sports-fight-night-round-3-20060222071844553-000.jpg
    කොහොමද සොට්එක
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    වලියක් වලියක්..
    තොපි ගේමට එන්ටර් වෙයන්..මට පොඩි බඩේ අමාරුවක් ආවා..මට ටක් ගාලා ලැට් එකට ගිහින් එන්නම්..තොපි ගේම දීල වරෙන්...
    බයට නෙමේ යන්නේ හරියැ..

    මචං
    ඔය ටොයිලට් එකේ මොසියත් ඉන්නවා......
    උඹත් ඒකටම පල