වලියකදී හොදම භාන්ඩෙ මොකක්ද​??

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    short-handle-axe.jpg
     

    AnuradhaRa

    Well-known member
  • wali dagannepa soonnayo. mamanan dan wali subject eke naha. :no: wali kalenan ahu wena ona ekakin gahanawa. eka parak ekekta kottama gediyakinuth gahuwa :baffled:

    :yes: වලි දාන්ඩ එපෝ.. තරහ ගියාම වෙන්නෙ මොනාද කියල තේරෙන්නෙ නැතෝ... පසුවට පසුතැවෙන්ඩ වෙනෝ....
    ඕව පොඩි ප්‍රශ්න නේද ? කතා කරල විසඳ ගන්ඩ
    අපිට ගිහින් කනටවත් ගහන්ඩ බැරි, ලොකු මිනිස්සු ඉන්න එකේ.. ඔය පොඩි අය එක්ක තියෙන ආරවුල් අමතක කරල දාන්ඩ
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    latest


    මෙන්න මේ වගේ ලේසර් ගයිඩ් මැශින් ගන් එකක් ගනින්

    tumblr_n0r4q31wmD1s8ggpqo1_500.gif


    නැත්නම් අඩුම ගානේ පිස්ටල් දෙකක් ගනින් වලියට පෙරම සතුරා පරලොව යැවිය හැකි උපකරන දෙකකි.

    ප.ලි_

    මේ හු$න්නො ඔය එක එක කැති පොරො අරගෙන වලි වලට යන්න එපා පොන්සියො. තරුන මදේට අපිත් ඔව්වා කලා ඒ කාලේ. දැන් බලනකොට මොන චූ වැඩද කියල හිතෙනවා. තො මොකක් හරි ඇරන් යන්න වෙන්නේ තොට හොද සෙට් එකක් නැති හන්දා. ඔය මොනව තිබ්බත් වැඩක් නෑ අරුන් ටික තොට වට පොරියල් එකක් දුන්නම. ඉස්සෙල්ල යාලුවො ඇති කරගන් හතුරො නෙමෙයි. ඊට පස්සේ අතින් පයින් කෙලගන්. :growl:

     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අගිස්සට ඇණ ගහපු ලියක්... සටන් කලාව ටිකක් දන්නවනම් බ්ලේඩ් තලයක් දබර ඇඟිල්ලයි මද ඇඟිල්ලයි අතරේ තියාගනින් (මාරක තුවාල කරන්න පුළුවන්).

    හිරේ ගියාම කියලා එවපන් බලන්න එන්නම් බත් පැකට් එකක් අරන්..
     
    Last edited: