වලියක් වලියක් ....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    අර පහල තට්ට රැවුලා අත්තමට උද්ඝෝෂණ වලට යන එකෙක් වගේ. හැමඑකේම ඉන්නවා.
    දැන් හැම කෙනාටම ඔය උද්ගෝෂණවලට යන්න බෑනේ. අපිට පුලුවන් සර්විස් එකක් විධියට මේක කරන්න. පැයකට 1000යි. කදුළු ගෑස් කන්න ඕනි නන් 3000යි වගේ package එක්ක.
     
    • Like
    Reactions: emoji diaries

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දැන් හැම කෙනාටම ඔය උද්ගෝෂණවලට යන්න බෑනේ. අපිට පුලුවන් සර්විස් එකක් විධියට මේක කරන්න. පැයකට 1000යි. කදුළු ගෑස් කන්න ඕනි නන් 3000යි වගේ package එක්ක.
    1000 ta nam geyin eliyata bahina ekath paaduyi.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    දැන් හැම කෙනාටම ඔය උද්ගෝෂණවලට යන්න බෑනේ. අපිට පුලුවන් සර්විස් එකක් විධියට මේක කරන්න. පැයකට 1000යි. කදුළු ගෑස් කන්න ඕනි නන් 3000යි වගේ package එක්ක.
    un achchu gahapu balloth nokana kola kali walata kandulu gas kala madi. dollars one :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,936
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර පහල තට්ට රැවුලා අත්තමට උද්ඝෝෂණ වලට යන එකෙක් වගේ. හැමඑකේම ඉන්නවා.

    රැවටෙන්න එපා ඔය අර අජන්තාගෙ එකෙක්

    https://si.wikipedia.org/wiki/අජන්තා_පෙරේරා

    image.png

    image.png
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,814
    113
    දැකල පුරුදුයි හොදට. මොකාද කියලා නම් මතක නෑ .
    අර පහල තට්ට රැවුලා අත්තමට උද්ඝෝෂණ වලට යන එකෙක් වගේ. හැමඑකේම ඉන්නවා.
    Oka pahugiya kaale hama ekeyma hitiya. Okai ara kalu acharya gani tama inne.
     
    • Like
    Reactions: emoji diaries

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    කැමරා කාරයොත් පට්ටම බයස්. එක පැත්තක කතාවක් කියන්න විතරයි ඉඩ දෙන්නෙ. යූඇන්පී මැරයොන්ගෙ කතාව කියන්න කිසි ඉඩක් දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: magneticloud

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    1000 ta nam geyin eliyata bahina ekath paaduyi.
    un achchu gahapu balloth nokana kola kali walata kandulu gas kala madi. dollars one :lol:
    යකෝ මම idea එක දුන්නේ ඔය PayPal crypto එහෙම අරගෙන වැඩේ ගොඩ දාගන්න තියෙන්නේ. 🥲