වලිවලට ගිහින් උන් ආතල් සීන්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වලිනම් කෝටියයි.

    බස් ඩ්‍රයිවර් ට ගැහැව්වා තව බස් එකක කොන්දා. මම හිටියේ ෆුට්බෝඩ් එක ගාවා. ඩ්‍රයිවර් කිව්වා දීපන් මල්ලී කියලා. මම දුන්න පයින් පාරක් අරූ පොළොව ට වැටුනේ ගුවන් ගතවෙලා.බස් එක මාව පන්තිය ගාවටම දාලා පොලීසි ගියේ .මම හරි සතුටුයි , ඇයි බන් ඔය වගේ ජරා වැඩ කරන එවුන්ට දෙන්න ඕනේ එල්ලලා.
    ඇයි මොකද උනේ
     
    • Like
    Reactions: Stimulus mind

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    අපේ පන්තියේ එකෙක්ට බස් එකේදි එහා ඉස්කෝලෙ එකෙක් සද්දයක් දාලා තිබ්බා.අපි හවස ඉස්කෝලෙ ඇරිලා ඌව අල්ලන් පොඩි සද්ද යක් දැම්මා.අපිට වලියක් දාගන්න කිසිම ඌමනාවක් තිබ්බේ නෑ.බස් ස්ටන්ඩ් එකේ සීන් එක යද්දී අපේ ඉස්කෝලෙම maths එකේ එකෙක් සීන් ඒක දැකලා මූ කුලප්පු වෙලා ආපු පාරට කවුද කින්ද මන්ද බැලුවේ නෑ දුන්නා.වලිය ස්ටාට් උනා.එහා ඉස්කෝලෙ උනුත් පන්නා.වලිය ලොකු උනා.බස් ස්තාන්ඩ් එකේ උන් කලබල උනා.කොහොම හරි පොලීසියත් ආවා.කට්ටියට වෙච්ච දෙයක් නෑ. මාත් එක්ක හිට පු එකා බස් එකකට නැගලා හැංගෙන්න.එකේ කෙල්ලෝ කාගහලා අපරාධ කාරයෙක් නැග්ගා වගේ.ඌට තව ටිකෙන් වදිනවා.කුරුනෑගල ස්ථාන්ඩ් එකේ හරහට පොලු බර් දාලනේ තියෙන්නේ බ්ස් පොලිම් හදන්න.මාව එකක් උඩින් පනින්න ගිහින් පතබා උනා.මගේ කකුලත් ලෙලි ගියා.මන් යද්දී වලියේ හිටපු ඔක්කොම ක්ලාස් ඇවිත් ඉඳන් ඉන්නවා මියෝ වාගේ.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833

    කුරුණෑගල? කොයි කාලෙද බන්? උබේ ඉස්කෝලෙ මොකද්ද?
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,369
    13,271
    113
    33
    ෆින්ලන්ඩ්
    අපේ එකෙක් හිටියා තාත්තා army එකේ හෙන ලොක්කෙක්.

    වලියක් දා ගෙන, මු කිව්වා තාත්තාගේ පිස්ටල් එක තියෙනවා අරන් එන්නම් හැබැයි කාටවත් දෙන්න බෑ, උම තියාගෙන වැඩේ කරලා shape එකේ ගිහින් තියන්න ඕන, නැති උනොත් ඉවරයි කියලා.

    දවස අව. Pistol එකක් තියෙන නිසා අරුන්ට ඕනවටත් වඩා ලොකුම එකෙන් දීලා තිබ්බේ. ඔන්න එක එකා අරුට උපදෙසුත් දෙනවා, අහසට තියලා බය කරපං, කන ගාවට තියලා බය කරපං, තියන්නම උනොත් කකූලට තියපන් කියලා.

    එකෙක් දෙන්නෙත් මාරු උනා ඕකෙන් වෙඩි තියලා එකෙක් හරි මැරුණොත් ඉවරයි නේ.. අපිත් ලොකුවට ටෝක් දුන්නට මේ හුක්ත මොන පිස්සුවක් කෙලිද කියලා පරාන බයේ හිටියේ..

    වලිය සෙට් උනා ගානට, උන් shape එකේ යන්න හදද්දී අපේ එකෙක් මායි ගේම කෝල් කරල ගත්තේ.

    අපේ 14 යි. උන්ගේ 22 ක් වගේ සෙට් උනා. අපේ පිෂ්ටල් එක තිබ්බ ඒකා උන්ගේ ලොකුම එකාට ගිහින් ඔළුවට තියාගෙන දෙස නව දුම් යන්න. අපිත් ෆුල් ගැම්මෙන් ආහ්.. අරුන්ගේත් එකා දෙන්නා පස්සට ගියා.

    පැත්තෙන් හිටපු එකෙක් උන්ගේ පොඩ්ඩක් පස්සට ගිහින් ආයෙත් පැත්තට ඇවිත් බලං ඉදලා, ආයේ පස්සට ගිහින් උන්ගේ එකෙක්ට මොකක් ද කිව්වා.

    ටික වෙලාවයි ගියේ. පිටිපස්සේ උන් ටික ඉස්සරහට ඇවිත් අරුගෙන් pistal එක උදුරාගෙන දුන්නා කන රත් වෙන්න. අපි සෙට් එක 10 වසරේ. උන් ඔක්කොම 12 , 13 උන්.

    අපිටත් හිතා ගන්න බෑ නෙලනවා හෝ ගාලා අරුන්, අපේ එකාගේ pistol වෑඩත් නෑ. ඒක කොහේ කියල හොයා ගණත් නෑ. පොර ගුටි කාල බිම වැටිලා, පොරවත් නැගිට්ටවා ගෙන අනිත් ගුටි කන එවුනුත් අරගෙන දිවුවා. මටත් නිල් වෙන්න වැදිලා ඇස් නිලංකාර වෙලා තිබ්බේ.

    කොහොම හරි අපේ එකෙක් මගේ අතින් අල්ලන් ඇද්ද. මාත් ඒ පැත්තට දිවුවා.

    ඒක ඒකා එක එක පැති වලට දුවලා කොහොම හරි ආයේ කට්ටිය සෙට් වෙන්න හදනකොට අපේ ගැන්සියේ පොඩිම එකා දුවගෙන ඇවිත් pistol එක ගේනාපු ඒකට නෙලන්න ගත්තා.

    ඊට පස්සේ උන් දෙන්නව බේරලා මොන හුක්තක්ද යකො කියනකොට අරූ කියපු මේ වේශ hu ක්තා ගෙනත් තියෙන්නේනේ සෙල්ලං පිස්තොල් එකක් කියපි.

    එහෙම හරි බේරිලා ආපු එක ලොකුදේයක්. අපේ 10 දෙනෙක් වගේ ඇදුම් ඉරගෙන, ලේ පෙරාගෙන තව ගහග්න්න පන නැති නිසයි, ඕක්කොමටම වැඩිය පිස්ටොල් එක ගෙනාපූ එක ගුටී කාල ඉන්න නිසයි , පිස්ටෝල් එක ගෙනාපූ එක අපෙන් ගුටි නොකා බේරුණා.

    ඔය වගේ කථා නම් එමටයි. ගැහුවට වඩා කපුවා තමා තියෙන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    මට අවුරුදු 12 විතර කාළේ ගැන්සි 2ක් හිටියා. එකක හිටියේ age 16-18 වගේ සෙට් එකක්..... අනෙක් සෙට් එක age 22 වගේ.

    වැඩියෙන් අසල්වැසි age 22 සෙට් එක. අනෙක් සෙට් එක එක්ක තමයි ඉතින් cricket කල්පැවැත්ම.

    ලොකු සෙට් එක්ක ක්‍රිකට් ගහන්න ඔක්කොම එනවා, වෙන ගම් වලිනුත් සෙට් බහිනවා.

    ඉතින් වළි නිමක් නෑ.... පොඩි සෙට් එක වලිවළට බහිනවා අඩුයි.
    ලොකු සෙට් එකනම් වලින්ම තමයි.

    මට ඉතින් පොඩි සෙට් එකේ කිසිම ගතියක් නෑ.... ඒක හින්දා ලොකු අයත් එක්ක තමයි ගැවසීම. මට තිබ්බා පොඩි චොපර් බයිසිකලයක්.

    කොහොමද ගැම්ම..... වළි වලට ලොකු සෙට් එක යද්දී මම තමයි චොපර් එකෙන් ඉස්සරහින්ම යන්නේ. 😂

    සතුරන් ඉස්සරහට ගිහින් U turn එකක් ගහලා එන එක තමයි, ගොඩක් වේලාවට කරන්නේ.

    "ප"යන්න වගේ හැඩේට තියෙන හැන්ඩ්ල් එකේ ලස්සනට හීනි ඉටිකොළ සැරසිල්ලකුත් තිබ්බා බයිසිකලේ. 😂

    ලොකු සෙට් එක කියන්නේ, "මේකා ඉස්සහින් යද්දී අරුන් ගේ මොරාල් බින්දුවට බහිනවා" ළු.
    ගොඩක් වේලාවට, අරුන්ට කියනවා ඇහිලත් තියෙනවා, "පොඩි එකා කිව්වා උඹලගේ කලිසම් වල චූ වෙලා හින්දා ගහන්න එපා කියලා" .

    වලියකට "මොරාල්" එක තමයි වැදගත්... තවත් වළි කතා ඉදිරියට..... 😂
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඉස්කෝලෙ කාලේ වෙන ඉස්කෝකෙ උන්ට ගහන්න ගිහිල්ල අපේ principle ලයි සර්ලා සෙට් එකකුයි ඇවිල්ල කොල්ලොන්ට දුන්න මම හැංගිලා හිටියා ඩොකෙක්ගෙ කාර් එකක් ගාව.අපේ උන්ට සර්ල දමාගෙන ගහනවා.පස්සෙ ඩොකා අවා මාව දැක්ක.මන් පොරට කිව්ව මාව බේරගන්න කියල.මන් කාර් එකේ නැගල එතනින් මාරු උනා.ඩොක්ටර් යන ගමන් මට උපදෙස් දිදී ගියේ ආයිත් මේවා කරන්න එපා කියල.

    api nam owata nahe. 2

    doca uben athal ekak gatta neda
    ------ Post added on Aug 27, 2021 at 7:26 PM
    tika welawak gihin palu thenaka wahane newattuwa. ita passe wahane helawenna gatta hayyen. echcharailu uta mathaka
     
    මට අවුරුදු 12 විතර කාළේ ගැන්සි 2ක් හිටියා. එකක හිටියේ age 16-18 වගේ සෙට් එකක්..... අනෙක් සෙට් එක age 22 වගේ.

    වැඩියෙන් අසල්වැසි age 22 සෙට් එක. අනෙක් සෙට් එක එක්ක තමයි ඉතින් cricket කල්පැවැත්ම.

    ලොකු සෙට් එක්ක ක්‍රිකට් ගහන්න ඔක්කොම එනවා, වෙන ගම් වලිනුත් සෙට් බහිනවා.

    ඉතින් වළි නිමක් නෑ.... පොඩි සෙට් එක වලිවළට බහිනවා අඩුයි.
    ලොකු සෙට් එකනම් වලින්ම තමයි.

    මට ඉතින් පොඩි සෙට් එකේ කිසිම ගතියක් නෑ.... ඒක හින්දා ලොකු අයත් එක්ක තමයි ගැවසීම. මට තිබ්බා පොඩි චොපර් බයිසිකලයක්.

    කොහොමද ගැම්ම..... වළි වලට ලොකු සෙට් එක යද්දී මම තමයි චොපර් එකෙන් ඉස්සරහින්ම යන්නේ. 😂

    සතුරන් ඉස්සරහට ගිහින් U turn එකක් ගහලා එන එක තමයි, ගොඩක් වේලාවට කරන්නේ.

    "ප"යන්න වගේ හැඩේට තියෙන හැන්ඩ්ල් එකේ ලස්සනට හීනි ඉටිකොළ සැරසිල්ලකුත් තිබ්බා බයිසිකලේ. 😂

    ලොකු සෙට් එක කියන්නේ, "මේකා ඉස්සහින් යද්දී අරුන් ගේ මොරාල් බින්දුවට බහිනවා" ළු.
    ගොඩක් වේලාවට, අරුන්ට කියනවා ඇහිලත් තියෙනවා, "පොඩි එකා කිව්වා උඹලගේ කලිසම් වල චූ වෙලා හින්දා ගහන්න එපා කියලා" .

    වලියකට "මොරාල්" එක තමයි වැදගත්... තවත් වළි කතා ඉදිරියට..... 😂

    psychological warfare
     
    • Like
    Reactions: s.p.n