වලෙන් ගොඩෙන්..!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    (ඉරෙන් හඳෙන් තාලයට . . .)


    වලෙන් ගොඩෙන් කෑම අරන්
    කොමන් එකෙන් වැලක් බලන්
    අපට හැදුණු අපේ කජු කැලේ
    සැපක් ගන්න එන්න යාළුවේ



    සික්කෙක් නම් එවන්නෙපා
    ආතල් එක මැකිල යයි අනේ
    අළුත් බිල්ඩින් එක හදන්නෙපා
    ඉන්න තැනක් නැතිව යයි අනේ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා රකිමු යාළුවේ



    චිත්‍ර අඳින ආකි කාරයෝ
    ගණන් හදන ඉංජිනේරුවෝ
    කජු කැලේට රීන්ගන ඇත්තෝ
    සැපක් ගන්න උරුමය ඇත්තෝ

    අපට සැදුණු අපේ කජු කැලේ
    සැපය සදා ගනිමු යාළුවේ


    (කජු කැලේ යනු මොරටුව සරසවියේ අය ආතල් ගන්න පෙදෙසයි. මෙය පේරා එකේ ලවර්ස් ලේන් එකට සමාන පෙදෙසකි)