වවනවත්ත පාර මතකද?

Fallujah

Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ඇයි අවුරුදු දෙකක් යන්න කලින් මෙහෙම කුජිත උනේ, විධායක ජනාධිපතිවරයෙක්, පාර්ලි‌‌මේන්තු තුනෙන් දෙකක බලයක්, පළාත් පාලන ආයතන සියල්ලේම පාහේ ජය තියෙන ආණ්ඩුවක් ? :confused:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,509
    9,510
    113
    ඇයි අවුරුදු දෙකක් යන්න කලින් මෙහෙම කුජිත උනේ, විධායක ජනාධිපතිවරයෙක්, පාර්ලි‌‌මේන්තු තුනෙන් දෙකක බලයක්, පළාත් පාලන ආයතන සියල්ලේම පාහේ ජය තියෙන ආණ්ඩුවක් ? :confused:
    මොනවා දුන්නත් ඌට මොලේ දෙන්න බෑනේ..ඉතින් මෙහෙම වෙනවා තමා..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,693
    11,036
    113
    Nugegoda, Sri Lanka
    ඇයි අවුරුදු දෙකක් යන්න කලින් මෙහෙම කුජිත උනේ, විධායක ජනාධිපතිවරයෙක්, පාර්ලි‌‌මේන්තු තුනෙන් දෙකක බලයක්, පළාත් පාලන ආයතන සියල්ලේම පාහේ ජය තියෙන ආණ්ඩුවක් ? :confused:
    Typical, deshapaluwange gathi gale gahalawath yanne nathi nisaa.. Sir tiya moka awath ochchara thamai. Mekath nikan lankawe unge culture ekak wage thamai..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,210
    1
    6,275
    113
    Sri Lanka
    බයියො හනිමූන් ගියපු කාලෙ
    241827236_708259900576000_5104399196330755795_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,837
    32,563
    113
    ඇයි අවුරුදු දෙකක් යන්න කලින් මෙහෙම කුජිත උනේ, විධායක ජනාධිපතිවරයෙක්, පාර්ලි‌‌මේන්තු තුනෙන් දෙකක බලයක්, පළාත් පාලන ආයතන සියල්ලේම පාහේ ජය තියෙන ආණ්ඩුවක් ? :confused:
    Uddachchakama thamai lol
     
    • Like
    Reactions: Stimulus mind

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,679
    4,018
    113
    ආණ්ඩුවේ කන්තෝරුවල ජනාදිපති ගේ පින්තුරය ගහන්නේ නැතිව රාජය ලාංජනය විතරක් ගහන්නයි, පාරවල් වල බෝඩ් වලට පාරේ නම විතරක් දාන්න කිව්වම. බයියන්ට පැටලිලා රාජය ලාංජනය පාරවල්වලට දාපු සින් එකනේ. මටනම් ලංකාවේ මිනිස්සුන්ට නොමිලේ උගනන්න වියදම් කලේ අපරාදේ කියලා හිතුනේ :-)