වවන සීන් එකේ ඉන්න අයට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ කොහුබත් වගා මාධ්‍යක් විදිහට භාවිතා කරන්න සකස් කරපු බෑග් වගයක් ගෑන. පහල එයාලගේ ෆේස්බුක් ගිණුම තියෙනවා. බෑග් එකක් වෙන්නේ රුපියල් 100. අපිට පෝච්චියට සහ පිරවුම් මාධ්‍යට යන වියදම බෑලිවම මේක ලාභයි.

    Cocopel Lanka Pvt Ltd


    https://www.facebook.com/MrsHemanthi/

    පහල වීඩියෝ එකේ තියෙනවා මේවා භාවිතා කරන විදිහ ගෑන

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අපිනං හාල් බෑග් වල ගේම ගහන්නේ 😀😀
    මේ බෑග් ගනවනම් කොහොමද බං ගෙන්න ගන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිනං හාල් බෑග් වල ගේම ගහන්නේ 😀😀
    මේ බෑග් ගනවනම් කොහොමද බං ගෙන්න ගන්නේ?
    මම අද කෝල් කරනවා.. බලමු කොහොමද ඩිලිවරි කියලා
     
    • Like
    Reactions: kinkon and 2osama

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    oka parana seen ekek 1997-1999 wage kaala wala mata mathakay kohubath salli walata arana rata yawwa gadol karalaa....
    kohumol wala e dawas wala kohubath kandu thibba okkolama gaawa. hamoma kohu bath kanda wikka okataaa....
    දෑන් මේක සෑහෙන්න සාර්ථක වෑඩක් වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: wqe123

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෝල් කලා.. එයාලගේ ඩිලිවරි යන දවසක් සෙට් කරලා කෝල් කරන්නම් කිව්වා.. මට ගෙනත් දුන්නොත් විස්තරේ උඹලට දෙන්නම්

    047 2262048
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් හුගක් උන්ට වැවිල්ල අමතකයි.
     

    Sen-lu

    Well-known member
  • හලාවත පැත්තේ එහෙම ඔය වගේ Grow bags and Coir cubes ගහන companies වැහි වැහැලා තියෙන්නෙ. මගෙ යාලුවෙක් ටිකක් ලොකු company එකක් කරනව ඉස්සර නම් ඕවා export කරන එක පට්ට ලාභයි. දැන් නම් raw material ගනං ගිහින් competition වැඩි වෙලා වැඩේ අල වෙලාලු තියෙන්නෙ.

    දන්න විදියට ඕවගෙ ec level එකක් තියෙනව පැල වලට හරියන. Ec එක අඩු නම් අවුලක් නැහැ වැඩි නම් පැල මැරෙනවා. එකක් දෙකක් order කරල බලපන් ඉස්සෙල්ලා.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හලාවත පැත්තේ එහෙම ඔය වගේ Grow bags and Coir cubes ගහන companies වැහි වැහැලා තියෙන්නෙ. මගෙ යාලුවෙක් ටිකක් ලොකු company එකක් කරනව ඉස්සර නම් ඕවා export කරන එක පට්ට ලාභයි. දැන් නම් raw material ගනං ගිහින් competition වැඩි වෙලා වැඩේ අල වෙලාලු තියෙන්නෙ.

    දන්න විදියට ඕවගෙ ec level එකක් තියෙනව පැල වලට හරියන. Ec එක අඩු නම් අවුලක් නැහැ වැඩි නම් පැල මැරෙනවා. එකක් දෙකක් order කරල බලපන් ඉස්සෙල්ලා.

    මුන් එක්ක කතා කලා. උන් නම් කියන්නේ අයිඩියල් තත්වෙට ඕවා ගෙනල්ලා තියෙන්නේ කිසිම අවුලක් නෑතිව වවන්න පුලුවන් කියලා. බලමුකෝ වවලා
     
    • Like
    Reactions: Sen-lu

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ape geta tikak hehahin patta kale. pohora paradisyak.
    gedara hitiya masa 2ke kare oken phora adina eka wifeta.
    bana bana addata dan nai miris ehema hogala thiynawa.
    ewa dakiddi dan nam sathutui.

    ayeth lagadima adinna wai wage ne 😃 😃
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ape geta tikak hehahin patta kale. pohora paradisyak.
    gedara hitiya masa 2ke kare oken phora adina eka wifeta.
    bana bana addata dan nai miris ehema hogala thiynawa.
    ewa dakiddi dan nam sathutui.

    ayeth lagadima adinna wai wage ne 😃 😃

    Koheda machan ube gewal?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    පෝච්චියට කොම්පෝස්ට් දාලා හැදුවම නිතර නිතර පොහොර ඕන නෑ. කොහුබත් වලට ලික්විඩ් ෆර්ටිලයිසර් දානකොට ඒ සල්ලි වලින් ප්ලාස්ටික් පෝච්චි තව කීයක් ගන්න පුළුවන්ද.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පෝච්චියට කොම්පෝස්ට් දාලා හැදුවම නිතර නිතර පොහොර ඕන නෑ. කොහුබත් වලට ලික්විඩ් ෆර්ටිලයිසර් දානකොට ඒ සල්ලි වලින් ප්ලාස්ටික් පෝච්චි තව කීයක් ගන්න පුළුවන්ද.
    කොම්පෝස්ට්ම දාන්න පුලුවන් මචන්. කරන්න තියෙන්නේ කොහුබත් කොටසක් අයින් කරලා ඒකට කොම්පෝස්ට් එකතු කරන එක. ඊට පස්සේ ඉතින් වෙනදා වවන විදිහටම පොහොර දාන්න ඕනේ. වෙනසක් නෑ. මේක වටින්නේ පස් හොයා ගන්න එක ප්‍රශ්ණයක් වෙන අයට තමා වෑඩියම. මට ඒ ප්‍රශ්ණේ තියෙනවා.