වවල ආදායමක් ගන්න...?

sherek

Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    lankawr koi area ekeda
    කදුකරය තමයි හොද. වැඩි සීතල හොදත් නෑ. නුවරඑලිය වගේ. අනික් ඕන පැත්තක හදන්න පුලුවන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කදුකරය තමයි හොද. වැඩි සීතල හොදත් නෑ. නුවරඑලිය වගේ. අනික් ඕන පැත්තක හදන්න පුලුවන්
    ela machan thanks
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    තේ, කුරුදු අවුලක් නෑ. වැඩ කරන මිනිස්සුන්ට සල්ලි අයින් කරාම පාඩුයි තමා. තේ මිලත් දැන් පහළ බැහැලා තියෙන්නෙ. කෙසෙල් අවුලක් නෑ. රිලව් එක්ක බේරගන්න අමාරුයි. ඒවගේම කෙහෙල් කැන් හොරු එක්ක අමාරුයි. උබලගේ ගෙදරළගම තියනව නම් ටිකක් හරි බේර ගන්න පුලුවන්.
    හොදම දේ රූම් ටිකක හ්දපන්. නැත්න්ම බොඩින් කාමර ටිකක් හ්දපන්
     
    wpril5

    Well-known member
  • Jul 27, 2024
    548
    695
    93
    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?

    මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
    දැන් අවුරුද්දකටත් වැඩියි නේ... උඹ ඕකේ මොකුත් කරේ නැද්ද තාම...🤔
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    dan IT yana widiyata, bio karana math wawili gana igana gannawa . eka hodayi kiyala mata wishwayen sms ewanawa
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    අකරේකට ලාභි 25000ක් ගන්න පුළුවන් එකක් තියෙනවා කියන්නද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,187
    8,548
    113
    bump

    පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?

    මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
    uba monaw hari wawanna gattada?
    ------ Post added on Dec 29, 2025 at 8:52 PM
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    bump

    uba monaw hari wawanna gattada?
    ------ Post added on Dec 29, 2025 at 8:52 PM
    උ මායා බෝංචි හිටවල ඒ වැල දිගේ අර ජැක් ගියා වගේ ගිහින් මයිහිතේ. :cool:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    තේ කියන්නේ යකා බදාගත්තා වගේ වැඩක්. හරියට දවස් 7 න් 7 ට කඩන්න ඕන.
    ඔන්න කඩ උන් දාලා උන්ම වත්ත මේන්ටේන් කරගෙන කරනවා නම් අවුලක් නෑ.. හැබැයි එහෙම කලාම වතු හොදට මේන්ටේන් වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: wpril5