කදුකරය තමයි හොද. වැඩි සීතල හොදත් නෑ. නුවරඑලිය වගේ. අනික් ඕන පැත්තක හදන්න පුලුවන්lankawr koi area ekeda
ela machan thanksකදුකරය තමයි හොද. වැඩි සීතල හොදත් නෑ. නුවරඑලිය වගේ. අනික් ඕන පැත්තක හදන්න පුලුවන්
දැන් අවුරුද්දකටත් වැඩියි නේ... උඹ ඕකේ මොකුත් කරේ නැද්ද තාම...පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?
මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
uba monaw hari wawanna gattada?පහතරට (දකුණු රටේ) ඉඩමක් තියෙනවා. කලින් තේ තිබ්බේ. අක්කර 1යි ගානක්. දැන් නම් තේ ගස් නෑ. මේක විකුණන්න බැහැ දැනට බලපත්‍ර ඉඩමක් නිසා. මේකේ වගාවක් කරලා ගානක් අතට ගන්න හිතෙනවා. හැබැයි කරදර කාරී නැති එකක් වෙන්න ඕනේ. මොනවද එහෙම කරන්න පුළුවන් වගා තියෙන්නේ..?
මුහුදු සිමාවේ ඉදල කිලෝ මීටර් 25ක් වගේ රට ඇතුලට වෙන්න. මුහුදු මට්ටමේ ඉදල උස අඩි 200/250 අතර වගේ කලාපයේ.
උ මායා බෝංචි හිටවල ඒ වැල දිගේ අර ජැක් ගියා වගේ ගිහින් මයිහිතේ.bump
uba monaw hari wawanna gattada?
------ Post added on Dec 29, 2025 at 8:52 PM