වවුලන් කා තවත් වසංගතයක්..☣️⚡Mystery illness in Congo kills more than 50 people, including children who ate a bat.⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ මෙම රෝග කාරකය පළමුවෙන්ම හඳුනාගෙන ඇත්තේ වවුලෙකු ආහාරයට ගත් දරුවන් තිදෙනෙකු පැය 48 ක් ඇතුළත මිය යාමත් සමඟ බවය.

    මෙම වසංගත තත්ත්වයේ රෝග ලක්ෂණ බොහෝ විට උණ, වමනය සහ අභ්‍යන්තර රුධිර වහනයවීම් දැක ගත හැකි බව සඳහන් වේ.

    ඉබෝලා, ඩෙංගු සහ කහ උණ වැනි රෝග වලද "උණ රක්තපාත" තත්ත්වය සාමාන්‍යයෙන් දැක ගත හැකි වුවත්, ඉහත රෝගී තත්ත්වය සහිත රෝගීන්ගෙන් ගත් සාම්පල සමග සාමානවීමක් නොමැතිබව පර්යේෂකයන් පවසයි.

    මෙම වසංගත රෝගය කොංගෝ රාජ්‍යයේ පැතිරීම ජනවාරි 21 වන දින ආරම්භ වූ අතර මේ වන විට රෝගීන් 419 ක් වාර්තා වී ඇති අතර මරණ 53 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    වන සතුන් බහුලව ආහාරයට ගැනීම තුලින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම ඉතා පහසුවෙන් සිදු වන බවත් පසුගිය දශකය තුළ අප්‍රිකාවේ එවැනි පැතිරීම 60% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    An unknown illness has killed over 50 people in the northwest of the Democratic Republic of Congo, according to doctors in the central African nation and the World Health Organization.

    The interval between the onset of symptoms and death has been just 48 hours in the majority of cases, and "that's what's really worrying," Serge Ngalebato, medical director of Bikoro Hospital, a regional monitoring center, told The Associated Press on Monday.

    The latest disease outbreak in Congo began on Jan. 21, and 419 cases had been recorded as of Monday, including 53 deaths.


     
    • Wow
    Reactions: Maui_15

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    දකුනු ආසියාවයි, අප්‍රිකාවයි, අඩු කුලෙ අරාබි රටවල් සාපයක්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    වවුලන්නගෙන් Rabis හැදෙන්නත් පුලුවන්, මම අහල තියන විදියට සමහර රටවල වවුලන්ගෙන් රේබීස් හැදෙන එක ලොකු සීන් එකක්
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    වවුලන්නගෙන් Rabis හැදෙන්නත් පුලුවන්, මම අහල තියන විදියට සමහර රටවල වවුලන්ගෙන් රේබීස් හැදෙන එක ලොකු සීන් එකක්
    Lankwe ma waulo kanawa bn , un thadi un bn