වශියක් ඉනාවක් කැවුණු අය ඉන්නවද?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම මූ නම් නන්ගිවත් පැත්තෙන් run කරනවා මෝඩ යකා අපි කෙල්ලො මෙතන ලතවෙනවා
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    මම මූ නම් නන්ගිවත් පැත්තෙන් run කරනවා මෝඩ යකා අපි කෙල්ලො මෙතන ලතවෙනවා
    ආදරේ කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    heta , aniddata confirm karannam. baduwak set una room ussanna, ekige nangi ekige miniha ekka love karanawalu, uta hariyata hukanna beri seen eka nangi danne nethilu, ekita miniha hukanne nethi nisalu math ekka room awe.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    උයා වයිෆ්ගෙ නංගිට කැමතියි, ඒකයි මෙතන වෙලා තියෙන්නෙ.
    සදාචාරය සම්මතය පැත්තෙන් හිතන නිසා වදවෙන නිසා වයිෆ්ට වැරැද්දක් කරන්න ද්‍රෝහි වෙන්න කැමති නෑ.
    වශී ඉනා දුන්න නැතා (ඒව බොරු එක වෙනම කතාවක්) නංගිට වශී වෙලා ඉවරයි.
    නංගිට තියන ආදරේ සහ වයිෆ්ට ද්‍රෝහි වෙන්න බැරි වීම අතර දෝලනය වීමක්. අනාගතය අවිනිශ්චිතයි.

    ලියපු කතාව ගැන කිව්වෙ :D දිගටම ලියන්න.
     
    • Love
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උයා වයිෆ්ගෙ නංගිට කැමතියි, ඒකයි මෙතන වෙලා තියෙන්නෙ.
    සදාචාරය සම්මතය පැත්තෙන් හිතන නිසා වදවෙන නිසා වයිෆ්ට වැරැද්දක් කරන්න ද්‍රෝහි වෙන්න කැමති නෑ.
    වශී ඉනා දුන්න නැතා (ඒව බොරු එක වෙනම කතාවක්) නංගිට වශී වෙලා ඉවරයි.
    නංගිට තියන ආදරේ සහ වයිෆ්ට ද්‍රෝහි වෙන්න බැරි වීම අතර දෝලනය වීමක්. අනාගතය අවිනිශ්චිතයි.

    ලියපු කතාව ගැන කිව්වෙ :D දිගටම ලියන්න.
    දෝලනය නොවි දෙකම run කිරීම නිශ්චිතයි.3 some කරන්නත් පින තියෙන්න ඕනෙ
     
    • Haha
    Reactions: Dishta Didin