ane meඋබගේ prof pic එක හරියට crop කරලා දාපන්
නිල් පාට background එකනේ ඕයි තියෙන්නේ
@Amathi Putha ගේ අවතාරයක්ද කියලත් හිතෙනවා
ආදරේ කියන්නේ ඊට වඩා සංකීර්ණ දෙයක්මම මූ නම් නන්ගිවත් පැත්තෙන් run කරනවා මෝඩ යකා අපි කෙල්ලො මෙතන ලතවෙනවා
දිගටම ලියන්න.දෝලනය නොවි දෙකම run කිරීම නිශ්චිතයි.3 some කරන්නත් පින තියෙන්න ඕනෙඋයා වයිෆ්ගෙ නංගිට කැමතියි, ඒකයි මෙතන වෙලා තියෙන්නෙ.
සදාචාරය සම්මතය පැත්තෙන් හිතන නිසා වදවෙන නිසා වයිෆ්ට වැරැද්දක් කරන්න ද්‍රෝහි වෙන්න කැමති නෑ.
වශී ඉනා දුන්න නැතා (ඒව බොරු එක වෙනම කතාවක්) නංගිට වශී වෙලා ඉවරයි.
නංගිට තියන ආදරේ සහ වයිෆ්ට ද්‍රෝහි වෙන්න බැරි වීම අතර දෝලනය වීමක්. අනාගතය අවිනිශ්චිතයි.
ලියපු කතාව ගැන කිව්වෙදිගටම ලියන්න.