වශියක් කරගන්න තැනක් දන්නව ද

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    යාලුවෙක්ගේ wife දැන් ලොකු සීන්
    ඒකට කර ගන්න ඔන

    ජෝක් එකට නැතුව සිරියස් උත්තරයක් කියන් යන්න
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පුළුවන් බටර් කාලක් ගෙනත් වයිෆ් ගේ පු * ගාපන් . ටක් ගාලා වශී වෙයි. අනේ මෙහෙමත් මිත්‍යාව පස්සේ යන හරක් :)
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    යාම්ලුම් වම්ගෙම් වයිම්ෆ්ටම් සුකම්නම් දම් ඕම්නෙම් වම්ශියම්ක් කම්රම්ගෙම්නම්.?
     
    • Sad
    Reactions: Mandalorian

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    යාම්ලුවගෙ වයිම්ෆ් එම්ක තිම්බ පම්ල හිම්ලව්ව මොම්කක්ද යාම්ලෝස්. එම්යා දැම් ෆම්ක් කම්රම්න දෙම්නෙ නැම්ද?
    කියවන් යනකොට කැරි ඔලුව අමාරුවක් එනව නේද. ආහ් ඒක තමයි තොගෙ කලින් ඒව කියවන් යද්දි අපිට තිබුන වේදනාව දැන් තෝත් විදපන් ඒක. ඔය වශී කියන මගුල් කරන්න යන්න එපා මහ පව්කාර වැඩ ඕවගෙ බඩට මොනවම හරි දෙන්න ඕනි ඕක effective වෙන්න නම් එතකොට උබ හරි තැනකින් කරගත්තත් ඒ වශී වෙන කෙනා කාලයත් එක්ක වැරහෙන්න ගන්නව. ඒ මොකුත් නිසා නෙමෙයි උබ අර දුන්න සීනි හරි ඒ කලවම් දේ පාටිකල්ස් ගිහින් බඩේ රැදෙනව. ඕවට හුගක් මිනී අලු වගේ කලවම් කරල තමයි දෙන්නෙ හරියට කරන වැඩ කාරයො. ඉතිං එහෙම ඒව බඩේ තැන්පත් උනාට පස්සෙ ඒව පිලිකාවක් වගේ තත්වයක් වෙනකන් වැඩිදියුනු වෙන්න පුලුවන් . ඒ නිසා පරිස්සමෙන්