Personality එකක් නැහැ. English ත් බැහැ.

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Check mine too pls. Not a good time
    කනගාටුයි සහෝදරයා මම පොස්ට් එක දාපු කෙනාට උදවුවක් කරන්න බැලුවේ.එත් ඔහු ප්‍රතිචාරයක් නැති නිසා අත් හැරියා.
     
    • Sad
    Reactions: animation

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    උබ මෝකට වැලපෙනවා ද උබ ඉන්න රටේ ජනාධිපති ටත් English මළ පොතේ අකුරක් බැහැ😂😂

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    වැල බලනවද උඹ? එකෙත් ඉංග්‍රීසි වලින් කතා කරනවා ඒවා ටිකක හරි ඉගෙන ගනින් මුලින්...ජෝක් නෙමෙයි අපේ ඔලුව එක්සපෝස් වෙන තරමට තමයි ඔලුව දේවල් ඉගෙන ගන්නේ...
    Not a good advice bro
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.

    thoge wayasa kiyada - ubata thama 12-14 nam kamak ne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    උබ මෝකට වැලපෙනවා ද උබ ඉන්න රටේ ජනාධිපති ටත් English මළ පොතේ අකුරක් බැහැ😂😂

    මම හිතුවේ එයා දාපු පෝස්ට් එකක් කියලා 😂
     
    • Haha
    Reactions: 2osama

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,019
    113
    mata explain karanna therenne naha,

    mokada math complete kenek neme handa,

    fitness
    education
    qualities

    mewa hadaganna,

    age fitness hadena kota mind ekath godak durata fix wenwa
    education nam bn ada kale thiyene resources tika athi ban ape jiwitha kalema onama subject ekak gana study karanna,
    etharamata resources thiyenne ban
    pick a good subject and study study practice.. implement

    qualities. ----------- mewa gana danaganna self build wena gana thiyena poth kiyawanna, ex : atomic habits
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,507
    113
    Colombo
    Not a good advice bro
    වැලට ඇඩික්ට් වෙන්න එක හොද නැහැ තමයි..බට් වැල බලල ඉංග්‍රීසි කතා කරන ඩයල් එකක් ඉන්නවා කිව්වොත් උඹලා පිලිගන්නවද..කැම්පස් එකේ පොරක්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මොනවා හරි Drug එකක් යුස් කරපං. ඔය ලැජ්ජාව යනවා. ඊට පස්සෙ කට්ටියට ඉඹේ සෙට් වෙනවා. ඉන්ග්ලිෂ් කතා කරන්න නං ඇල්කොහොල් තමා.
    කුඩු විකුනලා වාහන ගන්න බොට ඉර හඳ පවතිනකම් ගොං කරත්තයක්වත් ලැබෙන්න එපා...කකුලකුත් කැඩිලා පල.... 🙏 🙏 🙏