Personality එකක් නැහැ. English ත් බැහැ.

vito

Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ubata english hadaaganna AI chatbot ekak ekka kadden katha karanna puluwan
    habai ube vocabulary eka improve karaganin. poth kiyawapan, tv shows movies balapan sinhala subtitle daanne nathuwa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,121
    46,748
    113
    ඔහොම වෙන්නේ ගොඩක්ම පොඩි කාලේ ඉඳන් තනියෙම හැදුනහම නේද..ඵක්කෝ අම්ම හරි තාත්ත හරි රට පොඩි කාලේ ඉඳන්ම. නැත්නම් ගෙදරින් කිසිම තැනකට යවන්නේ නෑ..වැඩිය යාළුවෝ අාශ්‍රය කරන්න දෙන්නේ නැති වුනහම වගේ..ඵහෙම නැතිව නම් ඔහොම වෙන්න විදිහක් නෑ..පවුල් පසුබිම තමා බලපාන්නේ හැමදේටම.(ඒ පැත්තෙන්)

    ඉංග්‍රීසි නම් ඉතිං බැරි ඵක උඹේ වැරැද්ද..දැන් ඉස්සර වගේ නෙමෙයි ඕනතරම් ක්‍රම තියෙනවා ඉංග්‍රීසි ඉගෙනගන්න..උනන්දුව, කැමැත්ත තමයි ඕන..
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    Issellama Sakvithi ge online english class ekata register weyan, passe hodata balapan, english ba kiyala baya wela hitiyata eke athi Huththak na, hodata therenawa neda kiyala.. e wagema thamai, personality na, katha karanna ba kiyala huththak na, okkoma oluwe thiyenne, thaman hithuwoth thamanta karanna puluwan kiyana understand kara ganin..

    watch David Goggins
    read How to Talk to Anyone, Power of your Subconscious mind
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සත් බාවයෙන් ම නං අහන්නේ- උඹේ උපන්දිනේ/තැන /වෙලාව මට pm කරපන්.කේන්දරේ බලලා උඹට වෙන්න ඕන දේ මම පැහැදිලි කරලා දෙන්නන්. දෙවනුව මම දුන්න උපදෙස් ටික මේකේ දාපන්.මේ වා බොරුයි කියන,නොපිලි ගන්න කෙනෙක්ට උනත් බලලා යහපතක් කරගන්න.(සියල්ල සත් බාවයෙන්ම විය යුතුයි)
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,964

    සිරාවට කෙන්දර බලන්ඩ දන්නවද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සිරාවට කෙන්දර බලන්ඩ දන්නවද?
    මගේ එක වුර්තියක්- එත් මේකේ අයගේ බලල වැඩක් නෑ.අද වෙසක් නිසා නිකමට හිතුන වුදවුවක් කරන්න.
     
    • Like
    Reactions: Erzo

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,964
    113
    මගේ එක වුර්තියක්- එත් මේකේ අයගේ බලල වැඩක් නෑ.අද වෙසක් නිසා නිකමට හිතුන වුදවුවක් කරන්න.
    හුම්
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මගේ එක වුර්තියක්- එත් මේකේ අයගේ බලල වැඩක් නෑ.අද වෙසක් නිසා නිකමට හිතුන වුදවුවක් කරන්න.
    Check mine too pls. Not a good time
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    English igena ganna nam hondama dee "English grammar basics" thiyena sinhala pothak bookshop ekakin aragena, eeken basics igena ganna gaman, podi podi English vakya hadanna puruduvenna. Ethakota thamanta confidence ekak enawa thamanta hariyata english sentence ekak liyanna puluvan kiyana eka gena. English speaking sambandava Oyata honda foundation ekak hadaganna onee nam methanin patan ganna.

    Samahara aya kiyanawa kathakarala English speaking hadaganna kiyala. Eth mulin hariyata language ekaka grammar dannee nethiwa vedidura yanna bee.

    Grammar basic tika ikmanata podi kalekin igena ganna puluvan nam hondai. Ita passe vocabulary (English vachana) and speaking hadaganna.
     
    • Like
    Reactions: Debrovsky

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,685
    16,895
    113
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    Tik Tok account ekak tiyenawada?
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,546
    5,505
    113
    Colombo
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    වැල බලනවද උඹ? එකෙත් ඉංග්‍රීසි වලින් කතා කරනවා ඒවා ටිකක හරි ඉගෙන ගනින් මුලින්...ජෝක් නෙමෙයි අපේ ඔලුව එක්සපෝස් වෙන තරමට තමයි ඔලුව දේවල් ඉගෙන ගන්නේ...
     
    • Haha
    • Sad
    Reactions: gulp and yousirname

    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    කෙළවිලා සිංහළු මට හොදට ම තියෙන්නේ.

    මම කරන ජොබ් එකත් එක්ක අන්තර් පුද්ගල සම්බන්ධතා ඇති කරගන්න බැරි නම්. කෙල්වවෙන්වා හොඳටම පැවැත්මක් නැහැ.

    මිනිස්සු අතර ගියාම මට කතා කරන්න දෙයක් නැහැ. මම නිකම්ම ජොක් එකක් වෙනවා ඇත්තටම කොන් වෙන සීන් එකක් තියෙන්නේ.
    මට අනෙක් මිනිහා කියන දේ වටහාගන්න බැහැ. පරිසරය රීඩ් කරන්න බැහැ.

    හොඳ පෞර්ශයක්. නැහැ. පොඩි එකෙක් වගේ හැසිරෙන්නේ. 12-14 වගේ. කිසිම සිරියස් ගතියක් නැහැ. ටෆ් නැහැ. ලාමකයි.

    ඉංග්‍රීසි ත් හදාගන්න. ඕනේ.

    මේ දෙකම කර ගන්න. Personality building programs මොනා හරි තියෙනවා ද. ?
    ඔන්ලයින් කරගන්න පුළුවන් කොරස් තියෙනවා නම් හොදයි. ( දැනට තියෙන ආර්ථිකේ එක්ක. )

    වෙන හොද මොනා හරි වුනත් කමක් නැහැ.

    මම මේක හදාගන්න මොනාද කරන්න ඕනේ. උපදේශ ටිකක් කියන් කෝ. කටක් ඇරලා අහන්න කෙනෙක් නැහැ. මේවා.
    subtitles දාගෙන english films බලන්න එපා english, english වලින්ම තේරුන් ගනිම් ලන්කාවෙ උන් කරන ලොකුම ගොන් වැඩේ english sinhala වලට convert කරල තේරුන් ගන්න එක ආයෙ free time එකට omegle පලයන් ගිහින් සුද්දො සුද්දියො එක්ක චැටක් දාපන් මාර විදියට language polish වෙන්නෙ
     
    • Wow
    Reactions: Yin And Yang