වශියක් ගලවන්නෙ කෝමද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    මගේ යාලුවෙක්ට ගෑනියෙක් වශී ගුරුකමක් කරල කියල මට හිතෙනව. මට විතරක් නෙමෙයි දැන් ඌටත් එහෙම හිතෙනවලු. මේ ගෑනී කරන්න තියෙන ඔක්කොම බලුකම් මූට කරනවා ඒත් මේ යකා ඒකි පස්සෙන්මයි. හොදට බඩු ගහන එකෙක්. මට හිතා ගන්න බෑ ඉදපු විදියට කොහොමද මේ ගෑනි පස්සෙ මෙච්චර යන්නෙ කියලා. ඒ ගෑනිත් වශී ගුරුකම් ගැන හෙනට උනන්දුයි ඒ වගේ වැඩ ගැන හොදට දන්නවා.
    දැන්නම්මට 80%ක් වගේ ශුවර් මොනා හරි මූට දීල කියල නේකට මොකක්ද කරන්න පුලුවන් ආතල් එකට ගන්නෙපා මේක පට්ට සීරියස් වෙලා තියෙන්නෙ දැන්. මට හෙන අවුල් මට සෑහෙන්න උදව් කරපු එකෙක්. මටමේක කඩල දාන්න පුලුවන් එකකෝල් එකෙන් ඒත් මට බය දැන් මූ ඉන්න තත්වෙත් එක්ක ඒකිව දකින්න නැති උනොත් මූ වෙන පිස්සුවක් කෙලීද කියල.

    අත්දැකීම් තියෙන එකෙක් කියපල්ල මේකට මොකක්ද කරන්න පුලුවන් කියල. 🤐🤐🤐
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997

    She probably fucks him the way he likes hence he is attracted to her. Some guys have weird kinks.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    අච්චර මරාගන්න එක නවත්තන්න බැරි වෙයිද පුටින් සෙලනෙස්කිට වශී කරල 😂 අනේ තොපි 😂
    අඩේ සිරාවට. මමත් ඒ දවස් වල හිතපු දෙයක් තමයි, ඔය කොඩිවින පස්සෙ යන උන්ට මෙච්චර නය වෙලා පිටරටින් ආයුධ ගේන එක පැත්තක තියලා ප්‍රභාකරන්ට කොඩිවිනයක් කළා නම් ඉවරයි කියන එක.
     
    • Like
    Reactions: Dhanushka.N

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    She probably fucks him the way he likes hence he is attracted to her. Some guys have weird kinks.

    වශිය තමා කකුල් දෙක මැද තියෙන්නෙ. ඕක ගලවන්න යන්න එපා. එහෙම ගලවන්න බෑ
    ලබ්බ තමයි එක පාරක්වත් තාම උකන්න දීල නෑ බන්. :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    Sir Galahad

    Active member
  • Nov 8, 2022
    110
    78
    28
    machan oya koheda? dewala wala washi galawanawa. samahara ayata kawum kallak wage wamane yanawalu. ehema thanak hoya gaththa nam hari. ethakota hithatath hodaine.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,197
    113
    pork kapan

    ඌ නොකන දෙයක් නෑ බන්. මාත් කිව්ව ඕක ඌ කියනව බොනකොට බයිට් එකට කනව කියල.

    machan oya koheda? dewala wala washi galawanawa. samahara ayata kawum kallak wage wamane yanawalu. ehema thanak hoya gaththa nam hari. ethakota hithatath hodaine.
    ගාල්ලෙ බන් එහෙම තැන් දෙක තුනක් බැලුවා ශුවර් නෑ බන්
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අඩේ සිරාවට. මමත් ඒ දවස් වල හිතපු දෙයක් තමයි, ඔය කොඩිවින පස්සෙ යන උන්ට මෙච්චර නය වෙලා පිටරටින් ආයුධ ගේන එක පැත්තක තියලා ප්‍රභාකරන්ට කොඩිවිනයක් කළා නම් ඉවරයි කියන එක.
    පිස්සු බං මුන්ට.. පොල් ගැහුවනන් හරි. අපරාදෙ උණ්ඩ 😂
     
    • Haha
    Reactions: Thiefx

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    ගෝල්ෆේස් එකේ ඉන්දියන් කාරයො ගෙන්නල ලන්කාවේ ගුරාල මහින්දයට පිල්ලිත් යැව්වා. අර ඉන්නෙ පොර් යස අගේට. මල මිණිය උනත් ඌ ඇවිදිනවා 🤣🤣

    මේ ගෑනී කරන්න තියෙන ඔක්කොම බලුකම් මූට කරනවා ඒත් මේ යකා ඒකි පස්සෙන්මයි
    මේ ලොකෙ එක උත්ත ද බන් තියෙන්නෙ. වෙන එකක් හොයාගන්න කියපන්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Hoda unu Aya innawa. Ape thaththa giya. Dan hodata kama ehema kanawa.
    බොරු බන් එකේ කරන්නේ. වෙන උන් ගිය කතාවක් වැඩක් නැ. මන්ම ඔකට ගියා. මොනාද කොල වගයක් කොටලා අල්ලට ඉස්ම වගයක් දාලා ටිකකින් අනිත් පැත්ත හරවනවා. අල්ලේ ඒ දාපුවා ඇලිලා තිබ්බොත් මොනා හරි විශක් කැවිලා කියලා වමනේ කරවන්න දානවා. පොර අල්ලට ඉස්ම දාන්න කලින් කතා වගයක් කියනවා. වමනේ කරාම දිපු දෙවල් එ විදියටම ගැලවිලා යනවා කිය කිය. අපි සෙට් එකෙ 20ක් විතර හිටියා. ඒ එකෙනෙක්ටවත් කිව්වා වගේ ගැලවිලා ගිහින් තිබුනේ නැ. ඇහුවම කියනවා ඊට පස්සේ දියර එක්ක දිපුවා යන්නේ නැ කියලා මග අරිනවා.