මගේ යාලුවෙක්ට ගෑනියෙක් වශී ගුරුකමක් කරල කියල මට හිතෙනව. මට විතරක් නෙමෙයි දැන් ඌටත් එහෙම හිතෙනවලු. මේ ගෑනී කරන්න තියෙන ඔක්කොම බලුකම් මූට කරනවා ඒත් මේ යකා ඒකි පස්සෙන්මයි. හොදට බඩු ගහන එකෙක්. මට හිතා ගන්න බෑ ඉදපු විදියට කොහොමද මේ ගෑනි පස්සෙ මෙච්චර යන්නෙ කියලා. ඒ ගෑනිත් වශී ගුරුකම් ගැන හෙනට උනන්දුයි ඒ වගේ වැඩ ගැන හොදට දන්නවා.
දැන්නම්මට 80%ක් වගේ ශුවර් මොනා හරි මූට දීල කියල නේකට මොකක්ද කරන්න පුලුවන් ආතල් එකට ගන්නෙපා මේක පට්ට සීරියස් වෙලා තියෙන්නෙ දැන්. මට හෙන අවුල් මට සෑහෙන්න උදව් කරපු එකෙක්. මටමේක කඩල දාන්න පුලුවන් එකකෝල් එකෙන් ඒත් මට බය දැන් මූ ඉන්න තත්වෙත් එක්ක ඒකිව දකින්න නැති උනොත් මූ වෙන පිස්සුවක් කෙලීද කියල.
අත්දැකීම් තියෙන එකෙක් කියපල්ල මේකට මොකක්ද කරන්න පුලුවන් කියල.