වශියක්

dilann

Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    Mage studies walata help krgnna bn, oya kellata kiyla pluwan issaranm. Man loku line deela kaagattane, aye shape karagnna oona
    අපෝ කෙල්ලව ඇක පැත්තෙන් මුරුංගා ඇත්තට ටිකක් උඩින් තියල උබ ගොනා වගේ ඉදපන්. කියලා දෙයි ඕකුන්.. :rofl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් ඕක ලොකු දෙයක්ද බන්.ගිහින් අහපන්කෝ
    Ba bn, atyma gauraweth thiyn hemin krgnnona
    අපෝ කෙල්ලව ඇක පැත්තෙන් මුරුංගා ඇත්තට ටිකක් උඩින් තියල උබ ගොනා වගේ ඉදපන්. කියලා දෙයි ඕකුන්.. :rofl:
    Dan parakkui
    Man Oka bite Krane nosahenna, lord pakeer wage MN htiye, udwwak oonawei kiyla hithuwe na. Issara fit eke htiya kalenm eyage yaluwath set krla Denna giye mata :(
    E mattamata Enna ona aaye
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ba bn, atyma gauraweth thiyn hemin krgnnona

    Dan parakkui
    Man Oka bite Krane nosahenna, lord pakeer wage MN htiye, udwwak oonawei kiyla hithuwe na. Issara fit eke htiya kalenm eyage yaluwath set krla Denna giye mata :(
    E mattamata Enna ona aaye
    දන්නැති දෙයක් ඇහුවා කියලා ආත්මගෞරවයට හානි වෙන්නෙ කොහොමද? ඕකනෙ නුවර උන්ට බැරි දකුණෙ එකෙක් නම් චාටුවෙන් පාඩමත් අහගෙන කෙල්ලත් දාගනීවී.

    අනෙක ඔය කෙල්ලෙගෙන් අහන්න බැරි නම් වෙන කෙනෙක්ගෙන් අහන්න. ඔහොම බාවනා කරන්න ගියොත් උබට graduate වෙනකක් බාවම්නාම කරගෙන ඉන්න වේවි.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දන්නැති දෙයක් ඇහුවා කියලා ආත්මගෞරවයට හානි වෙන්නෙ කොහොමද? ඕකනෙ නුවර උන්ට බැරි දකුණෙ එකෙක් නම් චාටුවෙන් පාඩමත් අහගෙන කෙල්ලත් දාගනීවී.

    අනෙක ඔය කෙල්ලෙගෙන් අහන්න බැරි නම් වෙන කෙනෙක්ගෙන් අහන්න. ඔහොම බාවනා කරන්න ගියොත් උබට graduate වෙනකක් බාවම්නාම කරගෙන ඉන්න වේවි.
    අහන්න නෙවෙයි බං එයාට කියලා රිපොට් එකක් හදාගන්න ඕන, නෙට් එකෙන් කොපි කරන්න බෑ ප්ලැගරිසම් බලනවනෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අහන්න නෙවෙයි බං එයාට කියලා රිපොට් එකක් හදාගන්න ඕන, නෙට් එකෙන් කොපි කරන්න බෑ ප්ලැගරිසම් බලනවනෙ
    Plagiarism ahuwenne nathi widiyata karanna .net eken balala .mama nam karanne ehemayi. Grammarly use karanna. Oya kellage yi tawa karapu ayageyi report illa gena ewat balanna.
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Plagiarism ahuwenne nathi widiyata karanna .net eken balala .mama nam karanne ehemayi. Grammarly use karanna. Oya kellage yi tawa karapu ayageyi report illa gena ewat balanna.
    Hmm
    මෝඩ වැඩ නොකර ඉදින් බං එහෙම වශී කරගන්නද මෛත්‍රී භාවනාව තියෙන්නෙ
    Ow ehema puluwan
    Aran Man damma video eka blpnko