adeee koheda thana???පපුවේ රැදෙන එවත් තියනවා ඔය ලය විරෙක කරනවා,බඩේ රැඳුන එාවත් තියනවා.බඩ විරෙක වෙන්න දෙන්නෙ එතකො
මම ලය විරෙකයක් කරගත්තා වෙදමහත්තයෙක් ලව්වා,මේ අපේ අම්මාගෙන් බෙරෙන්න බැරුව. යකෝ කළු පාටට මොකක්ද එකක් ගියානේ බොලේකොහොම හරි වෙදා කිව්වේ ඔය ගුරුකම් හරිගියත් නැතත් උන් දෙන අරව මේවා බෙහෙත් විස වෙනවා ලු.වමනේ යනවා යනවා කහට බි බි වමෙනේ දැම්මා.
එ අස්සෙ ඇඟට පනත් නැහැ
..තෙල් වාගෙ යනවා,වැඩියෙනම සෙම යනවා ඔක්කම පපුවේ තියෙන ජරාව ටික යනවා
.වෙදා කිව්වා අවුරුද්දකට සැරයක් ඇවිල්ලා විරෙකයක් කරගන්න කියලා.ඇඟ කිලින් වෙනවා කියලා.
හරි ඔක්කම හරි කියපං.මම හිතුවා මු ඇඟට පන එන්න මොනවා හරි දෙයි කියලා
වමේනේ ගියාට පස්සේ
.මොන ජුන්ඩං හකුරු කැල්ලකුයි කොලිකුටුටවකුයි දික් කරා.එක හකුරුත් නෙමෙයි සක්කරයක්ද කොහෙද.
හැබයි ඒ දවස් වල රැෂ් අවිල්ලා ලෙඩ වෙන කේස් එකක තිබ්බා ඉට පස්සෙ අවුලක් වුනේ නැහැ මට.
![]()
uba kohomda danagatthe visak kavila kiyala


කොහොම හරි වෙදා කිව්වේ ඔය ගුරුකම් හරිගියත් නැතත් උන් දෙන අරව මේවා බෙහෙත් විස වෙනවා ලු.වමනේ යනවා යනවා කහට බි බි වමෙනේ දැම්මා.
..තෙල් වාගෙ යනවා,වැඩියෙනම සෙම යනවා ඔක්කම පපුවේ තියෙන ජරාව ටික යනවා
.මොන ජුන්ඩං හකුරු කැල්ලකුයි කොලිකුටුටවකුයි දික් කරා.එක හකුරුත් නෙමෙයි සක්කරයක්ද කොහෙද.
...



ඒක ශය වෙලා යනකොට එකි උඹව ඇතහැරියා.ඒ වගෙ දෙයකද් උඹව අදහස ක්ලේ.නැත්තම් ඉට වාඩා හොඳ පොයින්ට් එකක් එ කෙලලට හම්බවුනා.
.