වශි ගුරුකමක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පපුවේ රැදෙන එවත් තියනවා ඔය ලය ‍විරෙක කරනවා,බඩේ රැඳුන එාවත් තියනවා.බඩ විරෙක වෙන්න දෙන්නෙ එතකො:D:yes:
    මම ලය විරෙකයක් කරගත්තා වෙදමහත්තයෙක් ලව්වා,මේ අපේ අම්මාගෙන් බෙරෙන්න බැරුව. යකෝ කළු පාටට මොකක්ද එකක් ගියානේ බොලේ:eek:කොහොම හරි වෙදා කිව්වේ ඔය ගුරුකම් හරිගියත් නැතත් උන් දෙන අරව මේවා බෙහෙත් විස වෙනවා ලු.වමනේ යනවා යනවා කහට බි බි වමෙනේ දැම්මා.:eek:එ අස්සෙ ඇඟට පනත් නැහැ:oo:..තෙල් වාගෙ යනවා,වැඩියෙනම සෙම යනවා ඔක්කම පපුවේ තියෙන ජරාව ටික යනවා:rolleyes::oo:.වෙදා කිව්වා අවුරුද්දකට සැර‍යක් ඇවිල්ලා විරෙකයක් කරගන්න කියලා.ඇඟ කිලින් වෙනවා කියලා.:rolleyes::Dහරි ඔක්කම හරි කියපං.මම හිතුවා මු ඇඟට පන එන්න මොනවා හරි දෙයි කියලා :oo:වමේනේ ගියාට පස්සේ:dull:.මොන ජුන්ඩං හකුරු කැල්ලකුයි කොලිකුටුටවකුයි දික් කරා.එක හකුරුත් නෙමෙයි සක්කරයක්ද කොහෙද.:oo::sorry:
    :eek:හැබයි ඒ දවස් වල රැෂ් අවිල්ලා ලෙඩ වෙන කේස් එකක තිබ්බා ඉට පස්සෙ අවුලක් වුනේ නැහැ මට.:D
    adeee koheda thana???
    uba kohomda danagatthe visak kavila kiyala :D
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    adeee koheda thana???
    uba kohomda danagatthe visak kavila kiyala :D
    අතේ අල්ලට දම්මා මොකකද බෙහතක් ඉට පස්සෙ විනාඩියක් විතර ඉන්න කියලා අත හරිවන්න කිවාව.එක බෙහෙත් බිංදුව වැටෙන්නෙ නැතිනම් එකියන්නේ මොනවා හරි විසක් ඇ‍ඟේ තියනවා.වැටුනෙත් නැහැ.අතඔව්ව ‍කොහෙද ගලෙවෙල පැත්තෙ බං..හොයගන්න ලෙසි හැබයි ගලෙවෙල ටවුන් එකට ගියායම....ඇහුවාම කියනවා මේ වස විශ අර ලය ‍විරෙක කරන වෙදමහත්තයා කියල කිව්වම දන්නව එ පැත්තම.ගමපහ වික්‍රමආරච්චි එකෙත් කරනවා කියලා කියනවා දන්නෙ නැහැ...කඩුවෙල ඉන්නවා අානනද කියලා වෙද මහත්තයා එයත් හොඳයි එයා කරනවා.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    yaa harita karna ayt innawa mn danna case ekak gihin ekek nomari beruna u washiyk krn kello amaruwe dmma ekpry. u washi mntryk horkn kara guragen. edyin passe gura ewa okkoma ayin kara wardi ayata giyoth kiyala.

    dan nm hariyta krna ewun na bn godk washi poth nathiwela gihin oya wage case hinda

    mn danna ekama krame mayiththri bhawana wa tama oya wage dekata
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    නැතුව බන් ‍තෝ හිතුවද කෙල්ලව දැක්ක ගමන් වශී කරන්න පුලුවන් කියලා. නම තිබ්බටත් මදි බං. යකෝ සිරියාවතීලත් ලංකාවටම කීයක් ඉන්නවද. බ්ලයින්ඩ් වශී කරන ක්‍රමේකුත් තියෙනවා ආතුරයෙක්ව යවලා. මම එක පාරක් සීයට කියලා එහෙම එකක් කරගන්න ගිහින් ඇන්ටි කෙනෙක්ට වශිය වැදිලා කෙල්ලට යවපු එක. අන්තිමට වශිය කපන්න හෙන ගේමක් දෙන්න උනා ඇන්ටි පස්සෙන් එන්න අරගෙන. අන්තිමට උඹේ පස්සෙනුත් ඒවි වැඩේ වැරදුනොත් අහක යන ගොන් මරාලයක්. :rolleyes::rolleyes::sorry::sorry:
    :P:P:P
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    avatar97723_2.gif
    Owa karagena wadak thiyenawada...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වශීකරන්න එපා මචන් කෙල්ලොන්ට ,එහෙම කරලා යාළුවෙලා වැඩක් නෑ. සිරාවට ලව් කරලා බැදපන් මොකද උබ ඔය කරන වැඩේ නිසා උබට කැමති නැති කෙල්ලෙක්ව උබ දාගන්නේ,අනික වශිකරලා බැදලා ජලනන්දනයට අහුවුනොත් වශිය කැඩෙනවා එතකොට රණ්ඩු සරුවල් කර කර ඉන්න වෙන්නේ.
    සමහර අපතයෝ නම් වශි කරලා බදිනවා ,උන්ගේ මහ එවුන් පවා බැදලා ඇත්තේ ඒ විදියට වෙන්න ඕනේ නමුත් එහෙම කරන එවුන්ට හරියන්නේ නෑ, ඒ වගේ පවුල් වල ඉපදෙන එවුන් පවා අපතයෝ වෙන්නේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    වශියක් කරා කියන්නෙ,වශිය කරපු එකාට ආත්ම ගානක් පලදෙන බරපතල පාපයක්,ඒ ගැන හොඳට දන්න නිසා කියන්නෙ :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම වශියක් කරලා තමයි මන් බැන්දේ
    වශිය බල පැවැත්තුවේ අවුරුදු 8යි
    ලොකු පුත් එස්කොලේ එක්ක්යන වෙලාවේ තමයි
    බල බිදිලා තියෙන්න
    මෙකි එහෙම්මම යන්න ගිහින් බන්

    ඒ නිසා මන් වගේ වශී කරගෙන උබලා අමාරුවේ වැටෙන්නේ එපා


    :rofl::rofl::rofl::rofl:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මම වශියක් කරලා තමයි මන් බැන්දේ
    වශිය බල පැවැත්තුවේ අවුරුදු 8යි
    ලොකු පුත් එස්කොලේ එක්ක්යන වෙලාවේ තමයි
    බල බිදිලා තියෙන්න
    මෙකි එහෙම්මම යන්න ගිහින් බන්

    ඒ නිසා මන් වගේ වශී කරගෙන උබලා අමාරුවේ වැටෙන්නේ එපා


    :rofl::rofl::rofl::rofl:
    අඩේ...උඹ ඔය ඇත්තද බං කියන්නෙ වයිපරේ උඹව දලා ගියා:sorry::eek:උඹ පව් නේ....:oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මතක් වෙනකොටත් ඇඩේනවා බන්
    හොටු පෙර පෙර ඇඩෙනවා
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔවු බන් මන් බොරු කියනවද:P
    වශියක් කියලා අදහස් කලේ ඇත්ත වශියකද් බං..:dull:...නැතිනම් උඹේ මොකක් හරි පොසිටිව් ප‍ොයින්ට් එකක් හිංදාද කෙල්ල උඹව බැඳලා තියෙන්නෙ..:confused:ඒක ශය වෙලා යනකොට එකි උඹව ඇතහැරියා.ඒ වගෙ දෙයකද් උඹව අදහස ක්ලේ.නැත්තම් ඉට වාඩා හොඳ පොයින්ට් එකක් එ කෙලලට හම්බවුනා.:confused:.මම හිතන්නෙ නැහැ උඹ වාගේ කෙනෙක් වශී ගුරකම් කරන්න තරම් පෙළබෙයි කියලා.මමම හිතන්නෙ උඹ අදහස් කලෙ එකෙන වෙන දෙයක්.:D:yes::rolleyes:

    හාපො එහෙම ගෑනුතේ නැතුව නොවෙයි.උඹ දැන් තනියෙන් ජොලියේ ඉන්නවා එහෙමද:D:baffled:.
    එතකොට ළමය බං....?:confused::oo:

    මට බැඳින්න හම්බ වුනේ නැහැ ‍මගේ පෙර වාසනාවකට මම ගැළවුනා:rolleyes:....හැබයි මම ලොකු රැවටිමක අහුවානා බං:sorry:.ම‍ට නැදැයොත් හිනා වුනා.:sorry:....අන්තිමට එ්කිගෙ වැඩ හෙළි වුනායින් ප්සසේ මට රටෙ නැති වැඩ කලා.අන්තිම තැනට තල්ලු කරා.:sorry:...:baffled::eek:දැන් ඉතින් කම්ක් නැහැ කියලා මම තනියෙන් ඉන්නවා:rofl::oo::cool: