වශි ගුරුකමක්

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එක මම හිතන්නේ ඔය අතේ මිදෙනවා වාගේ කෙස් එක තියෙන්නේ..සිංහල වෙදකම් වල භාවිතා වෙන ක්‍රමයක්ලු.දැන් නාඩි බලන්නේ එ වගේ.මැජික් කෙස් එකක නෙමෙයි බං ඒක.එක සමන්‍යය බෙහෙතක්.අල්ලට දැම්මා මිදෙනවා.:Dඑක ගැන වැඩි ‍විස්තර දන්නෙ නැහැ...වෙදෙක්ගෙන් ඇහුවානම් හරි හැබයි.
    ela ele macho:D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොකක්ද මචං කරන්ට ඕනේ. අපේ සීයා නම් වශී ගුරුකම් කරනවා. එයාට ඒක පරම්පරාවෙන් ලැබිලා තියෙන්නේ. අපේ සීයා ආච්චිව ඒ කාලේ සෙට් කරගෙන තියෙන්නේත් වශියක් කවලා නූලක් පන්නලා. අපේ තාත්තත් අම්මව සෙට් කරගෙන තියෙන්නේ එහෙම. මමත් දැන් අහුවෙන අහුවෙන එකට කෙලින්නේ උන්ව වශී කරගෙන සීයට කියලා. කෙල්ලගේ හිස්කෙස් ගත් දෙකකුයි, පයට පෑගිච්ච වැලි අහුරකුයි ඕනේ වැඩේට. පස්සේ මතුරලා කුඩක් දෙනවා සීයා ඒක කෙල්ල බොන වතුර එකකට පොඩ්ඩක් මිශ්‍ර කරලා දෙන්න ඕනේ. එතකොට දවස් තුනෙන් වැඩේ ගොඩ. සියා ඉන්නේ නම් අකු‍රැස්සේ. මොකක්ද වෙන්න ඕනේ කියපන් බලන්න. :rolleyes:

    පවු උබේ අම්මයි, ආච්චියි.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබ කරන්නෙ තනිකර මුලාවක්,කෙනෙක්ගෙ ජීවිතය 100%න් රැවටීමක්,නියම ගුරෙක් කවදාවත් මිනිස්සුන්ට වශී කරන්නෙ නෑ,දන්නෙ නැත්තම් ඒක හොයල බලපන් මචන්,පාරම්පරික ගුරාල කවදාවත් ඔය පාපෙ කරගන්නෙ නෑ,ඕක කරන්නෙ මේ කොහෙන් හරි සීන් එක හොයාගෙන සල්ලි හම්බ කරන්න ගේමට බහින සෙට් එකක් බරක් පතලක් කිසිම දෙයක් තේරෙන්නෙ නැති මෝඩ රැල තමයි සල්ලි වලට ඕව කරන්නෙ,එහෙම නොකරන ගුරාල ඕක අත්හදා බලන්නෙ පූසියෙක් බැල්ලියෙක් වගේ ගැහැණු සතෙකුට ඕක කරලා,අන්තිමට ඒ සතා ගුරාගෙ දිහා බලාගෙනම පස්සෙන් එනවා,ඒක ඉවර කරලා දාන්නෙ මල් වඩමකට මන්තරයක් මතුරලා,ඒ මල් වඩම ගලාඅගෙන යන වතුරකට දානව,එතනින් ඒ බන්දනය කැඩෙනවා,දාල ඒ වතුර පාරෙන් එගොඩ වෙනවා,(පොඩි වතුර පාරක් ගැන මම කියන්නෙ,පොඩි ඇලක් වගේ) (ඕක කරන තව එක එක විදි ඇති මන් දන්න විදියක් තමයි මේ කිවුවේ),ඉතින් ඔන්න ඔහොමයි කතන්දරේ කවදාවත් ඔය වැඩේ කරන්නෙපා,පල දෙන එක පල දෙනවාමයි මේ ආත්මේ සහ ඊලඟ ආත්ම වල,ඉදිරි ආත්ම වල පලදීම නොදීම කෙසේ වෙතත් මේ ආත්මෙදිම ඕවට කලකම් පල් දෙනවා,හොඳට හොයල බලපන් අනුන්ට වශියක් කරන කෙනෙක්ට කවදාවත් සමන්ය සැනසිලිදායක මරණයක් ලැබෙන්නෙ නෑ,සතෙක් වගේ විඳවලා මැරෙන්නෙ,උබ අහපු නිසා මේ දේ කිවුවේ,කවදාවත් ඔය වගේ දෙයක් කරන්න තියා හිතන්නවත් එපා මචන්... :yes:
    ade mn karanna hadapu ekak nemei bn :rofl:
    mn kohomath vashi case valata kamathi na bn,mn mona vade kalath mamama karaganna one,kwruvath karala dila mata hariyanne na bn,vashi scenuth eheme thama bn..
    habai mn me sasthraya gana unanduvak dakvanava bn:yes::yes:ekai panna panna ahuve..
    thread eka dapu ekatai vashiyakaraganna one vela thiyenne bn :D
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන්ලා වශි ගුරුකමක් කරලා හරියටම හරි ගිය එකෙක් කිරියේ ඉන්නවනම් කියපල්ලකෝ :cool::cool::cool::cool::cool:

    Machan..Never do this...Uba kellek ta love da? paw wada karanna epa machan..uba ekita adarei nam ekita paduwe inna denna..uba gihin kelleagen ahapan...eki kamathi wei..ubata ochara deyak karanna puluwannam katta kanna bari wenna bane tikak,,akamathi nam eth try karapan :P karannama deyak nattham nikan idapan ban.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔය වශි වාගෙ දෙවල් කරන්න යන්න එපා මචංලා.අනෙක් හෙතුව ඔව්වා කිසිම් සත්‍යය තාවයක් නැහැ.:dull:......නමුත් ඉතින් මට යම් තරමක දෙශිය යන්ත්‍ර මන්ත්‍ර ගැනයම් තරමක විශ්වාසයක් තියනවා.නැතුව නෙවෙයි.:yes:.ඉතිහාසයේ යම් යම් සිදුවිම් සහ දැනට විසඳය නො‍හැකි සිදුවිම් එක්කලා:dull:

    දැන් ඉන්නේ ඔක්කම හොරු ඔක අන්තිමට රෙස් දානවා වාගේ වෙනවා බං:D.මැණික්හින්නේ තනිකරම හොරු මොකද අඟලෙන් අඟලට එ පැත්තේ හුලවාලියා,වල්ලි මම ඉසෙල්ලා කිව්වා වාගේ ඇඩ් දාන්නේ හරි හිනා යන විදිහයට:baffled:.එක සැර‍යක් එක් හොර කට්ටිඩියෙකුට අහුවුනාහම අයේ පත්තරේ ඇඩ් එක බලල තව කෙනෙකු ගාවට යන්න සිද්දවෙන මට්ටමට එනවා:dull:.ඔහොම ගිහින් සල්ලි නාස්ති වෙනවා.:oo:


    • අනෙක් කාරනය ජිවිතෙට ඉනාවල් වාගේ දෙවල් දෙන්න එපා කෙනෙකුට මොකද.ඒක අන්තිමට අර ඉනාව දුන්න පුද්ගලයත් විදොනවා විතරක් නෙවෙයි ඉනාව දුන්න මිනිහත් පාපකර්මයක් කරගන්නෙ.:oo:අනෙක් කාරනය ඔක විස වෙනවා ඉනාවල් වාගේ දේවල් ගොඩක්ම එවාගෙ විසවීමකින් හරි පිළිකාවකින් හරි මරණයට පත් වෙන්න පුළුවන්.:dull:

    • අනෙක් කාරණය නුල් පැන්නුම්.පැනුනම් සමන්‍යයෙන් මම දන්න විදිහට වශී වලට ගන්නේ නැහැ.පැන්නුම් දාන්නෙ කරදරයක පටලවන්න අනතුරක් කරන්න වාගෙ විතරයි.:eek:

    • වශි වලට භාවිතා වන යන්ත්‍ර තියනවා.එකේ වශිකරගන්න පුද්ගලයාගෙ නමයි වශිකරගැනිමට අවශ්‍ය පුද්ගලයාගෙ නම සඳහන් කරලා තඹ තහඩුවක ජප කරපු යනත්‍රයක් හදනවා.ඒක කාරේ පැළඳ සිටින තාක කල් අර පුද්ගලයා ඔබට වශි වි ඉඳයි.:dull:

    • තවත් වශි ක්‍රමයක් තියනවා අදාල පුදගලයාගේ කෙස් ගහක් හරි භාවිත කරපු භාණඩයක් ඇඳුමක්,නැතිනම් අඳුමක් නුල් කැල්ලක් වාගෙ එකකට වශියක් කරනන් පුළුවන්.:baffled:

    • ගොඩක් අය කියනවා නම් වලට වශි කරනන පුළුවන් එවා ගේ ගොඩක් තියනවා.එවාගෙ ගැන දන්නෙ නැහැ හැබයි:dull:

    මේව තමයි මම දන්න විදියට තියෙන ක්‍රම .වෙනත් ක්‍රමත් ඇති ඉතින්:rolleyes:

    හැබයි ඉතින් අපි හිතමු වශි කර්ම ඇත්තයි කියලා.අපි හිතමු කොහෙන් හරි වශියක් කරගන්නවා ඉන්දියාවේ ගිහින් හරි වශීයක් කරලා ගැණු ළමයෙකු නම්ම ගත්තා කියලා:rolleyes:.නමුත් ඉතින් එක හරි නැහැ නේ ද?එතන ඒ කෙල්ල කැමති වුනේ මුකුත් හින්දා නෙමෙයි නේ අර වශිය හිංදානේ:dull:.ඒක ඉතින් හැමදාම හිතට වද දෙන ප්‍රශ්නයක් වෙනවා වාගෙම ‍පවුල් ජිවිතේ නිකන් රැවටිමක්.

    සමහර විට එ් කෙල්ල තව කෙනෙකුට ආදරය කර කර හිටියා වෙන්න පුළුවන්:dull:.එතකොට ආදරයෙන් හිටපු දෙන්නෙකුත් වෙනකරලා,ඒ කෙල්ලවත් රවට්ටගෙන පවුල් කනවා.එක හැමදාම හිතට වද දෙන ප්‍රශ්නයක වේවි.:D:yes::dull:

    මම ඉතින් මගෙ අදහස් කිව්වෙ:D
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0


    හරියට කෙල්ලෙක්ව දාගන්න බැරි ,පෞරුශ්‍යත්වයක් නැති එවුන් තමයි වශි කරන්නේ. :yes::yes:
    වශියක් ඕනේ නෑ, කෙල්ලගෙන් ගිහින් කෙලින් අහනවා කැමති නැත්නම් වෙන එකෙක්ට try කරනවා. :yes::yes: මොකටද අකමැති කෙල්ලෙක් පස්සෙන් ගිහින් කැමති කරගන්න try කරන්නේ? මොකටද වශි කරලා ළග තියාගන්නේ? ඒක සැබෑ ආදරයත් නෙවෙයි. වශි කරලා ළග තියාගන්න එකයි,සමහර මුස්ලිම් රටවල නින්ජා ඇදුම අන්දවලා හිරකරලා තියාගන්න එකෙයි වෙනසක් නෑ :D දෙකම බලෙන් ලග තබා ගැනීමක් තමයි.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    man danna gurunaanse kenek innawa, badala thiyenne washiyak karagena,
    wife ge athithe wath mathaka nallu, gurunnanse passema mpana denda unath innawa
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    • අනෙක් කාරණය නුල් පැන්නුම්.පැනුනම් සමන්‍යයෙන් මම දන්න විදිහට වශී වලට ගන්නේ නැහැ.පැන්නුම් දාන්නෙ කරදරයක පටලවන්න අනතුරක් කරන්න වාගෙ විතරයි.:eek:

    • වශි වලට භාවිතා වන යන්ත්‍ර තියනවා.එකේ වශිකරගන්න පුද්ගලයාගෙ නමයි වශිකරගැනිමට අවශ්‍ය පුද්ගලයාගෙ නම සඳහන් කරලා තඹ තහඩුවක ජප කරපු යනත්‍රයක් හදනවා.ඒක කාරේ පැළඳ සිටින තාක කල් අර පුද්ගලයා ඔබට වශි වි ඉඳයි.:dull:



    සාමන්‍යයෙන් මතුරපු යන්තරය පන්නවලා ජප කරලා බෙල්ලේ දාගන්න ක්‍රමයක් තියනවා. ඊට අමතරව සහෝ කිව්වා වගේ නම් දෙක ලියලා කරන ක්‍රමයකුත් තියනවා තව තියනවා යුගල යන්තර ක්‍රමයක්. ඒකෙදි කරන්න අදාල යන්තර දෙක ඇඳගෙන ස්ත්‍රී යන්තරය ස්ත්‍රියගේ වත්ත් (සමහර යන්තර වල ගේ ඉස්සරහ ) වලලලා මතුරපු පුරුශ යන්තරය බැඳ ගන්න එක.
    තව ක්‍රමයක් තියනවා තන්ත්‍ර වලින් කරන (තන්ත්‍ර කියන්නේ මන්ත්‍ර තරම් දිග නැති වාක්‍ය කීපයක් හෝ ශබ්ධ කීඔඅයක් මගින් මතුරන ඒවා) ඕනෙනම් එකක් කියලා දෙන්නම් කරන එක ප්‍රායෝගිකද නැද්ද මම දන්නේ නෑ.:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ මගේ ගැනී ලමයවත් පාර දාල ගිහින් තියන්නේ

    ඔලුව හරුන ඇත ගිහින් අද්ටත්දන්න කොහේ ගියද කියලා

    වශිය කල් ඉකුත් උන ගම සෙට්ට පෝච්චි
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    නැකැත් රාල;17062552 said:
    සාමන්‍යයෙන් මතුරපු යන්තරය පන්නවලා ජප කරලා බෙල්ලේ දාගන්න ක්‍රමයක් තියනවා. ඊට අමතරව සහෝ කිව්වා වගේ නම් දෙක ලියලා කරන ක්‍රමයකුත් තියනවා තව තියනවා යුගල යන්තර ක්‍රමයක්. ඒකෙදි කරන්න අදාල යන්තර දෙක ඇඳගෙන ස්ත්‍රී යන්තරය ස්ත්‍රියගේ වත්ත් (සමහර යන්තර වල ගේ ඉස්සරහ ) වලලලා මතුරපු පුරුශ යන්තරය බැඳ ගන්න එක.
    තව ක්‍රමයක් තියනවා තන්ත්‍ර වලින් කරන (තන්ත්‍ර කියන්නේ මන්ත්‍ර තරම් දිග නැති වාක්‍ය කීපයක් හෝ ශබ්ධ කීඔඅයක් මගින් මතුරන ඒවා) ඕනෙනම් එකක් කියලා දෙන්නම් කරන එක ප්‍රායෝගිකද නැද්ද මම දන්නේ නෑ.:yes:

    අපේ නැකත් රාල මතක් උනේ දැන්නේ මට :cool::cool::cool:. සමාවෙන්න හොදද. සහෝ ඔයා දන්නා දෙයක් තියෙනවද මේ ගැන.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපේ නැකත් රාල මතක් උනේ දැන්නේ මට :cool::cool::cool:. සමාවෙන්න හොදද. සහෝ ඔයා දන්නා දෙයක් තියෙනවද මේ ගැන.

    දන්න ටික කිව්වා..

    නැකැත් රාල;17057415 said:
    සම්පූර්නයෙන් ඇත්ත. පිරිසිඳු අවන්ක ඇදුරෙක් කවදාවත් වශියක් කරන්න බාරගන්නේ නෑ.. අන්ලෙස් එක්සෙප්ශනල් සිටුවේශන් නම් මිසක් ඒත් ඕනම යන්තරයක වගේ වශියටත් ආයු කාලයක් තියනවා. වශියක් කරලා කසාද බඳින එක මෝඩ කමක්. දීර්ඝ කාලයක් අල්ලලා හිටින්නනම් වශිය ශරීර ගත කරන්න ඕන. ශරීර ගත වුනොත් පිලිකා හා ශරීරයේ මස් කුනුවෙන ලෙඩ හැදෙන්න පුලුවන්. ඉතින් මොන මගුලකටද බඳින ගෑනිට වස පොවලා බැඳගෙන පස්සේ ජීවිත කාලෙම දුක් විඳින්නේ? ඔය නූල්/යන්තර පන්නන හා කෙස් මතුරන ඒවා උපරිම මාස 6ක් අවුරුද්දක් අල්ලලා තියෙයි ඊට පස්සේ බල නෑ. ඒ අස්සේ බැඳගත්තොත් ටික කාලයක් යනකොට වශියේ බල ඉවර වුනාම ගෑනිට පෙන්නන්න බැරුව යනවා. කොයි විදිහෙන් බැලුවත් වශියේ අන්තිම ප්‍රථිපලය ඉල්ලන් ටින්කිරි කෑමක්.. :yes::yes:

    නැකැත් රාල;17062552 said:
    සාමන්‍යයෙන් මතුරපු යන්තරය පන්නවලා ජප කරලා බෙල්ලේ දාගන්න ක්‍රමයක් තියනවා. ඊට අමතරව සහෝ කිව්වා වගේ නම් දෙක ලියලා කරන ක්‍රමයකුත් තියනවා තව තියනවා යුගල යන්තර ක්‍රමයක්. ඒකෙදි කරන්න අදාල යන්තර දෙක ඇඳගෙන ස්ත්‍රී යන්තරය ස්ත්‍රියගේ වත්ත් (සමහර යන්තර වල ගේ ඉස්සරහ ) වලලලා මතුරපු පුරුශ යන්තරය බැඳ ගන්න එක.
    තව ක්‍රමයක් තියනවා තන්ත්‍ර වලින් කරන (තන්ත්‍ර කියන්නේ මන්ත්‍ර තරම් දිග නැති වාක්‍ය කීපයක් හෝ ශබ්ධ කීඔඅයක් මගින් මතුරන ඒවා) ඕනෙනම් එකක් කියලා දෙන්නම් කරන එක ප්‍රායෝගිකද නැද්ද මම දන්නේ නෑ.:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කෙල්ල ලව් නැත්තම් හිතෙන අයින් කරපන්
    දවසක් 2ක් ලගට අරගෙන් පලිගන්න යන්න එපා
    අමරුවෙන් හරි වෙන කෙල්ලක් ගැන හිතපන්
    ඔහොම දුක් වෙන්නෙපා බන්

    මම නම් මොකා ගියත් අතල් එකේ ඉන්නවා
    හිනාවෙලා
    උබව වශී කරනවා කියලා හවා කිරීම තාමයි කරන්නේ
    උබට ලස්සන කෙල්ලෝ 50කින් විතර ඇහුවොත් එකක් දාගන්න් බැරි වෙන්නේ නැහැ
    එහෙම අකරහන්

    ඕකට තව විසදුමක් තියනවා

    හැමදාම බොන්න පුරුදු වෙයන්
    එතකොට ගානක් නැහැ

    හැබැයි අම්මල බැන්නොත් මම නහන් පුතේ
     
    Last edited: