ela ele machoඑක මම හිතන්නේ ඔය අතේ මිදෙනවා වාගේ කෙස් එක තියෙන්නේ..සිංහල වෙදකම් වල භාවිතා වෙන ක්රමයක්ලු.දැන් නාඩි බලන්නේ එ වගේ.මැජික් කෙස් එකක නෙමෙයි බං ඒක.එක සමන්යය බෙහෙතක්.අල්ලට දැම්මා මිදෙනවා.එක ගැන වැඩි විස්තර දන්නෙ නැහැ...වෙදෙක්ගෙන් ඇහුවානම් හරි හැබයි.




karannama deyak nattham nikan idapan ban.
......නමුත් ඉතින් මට යම් තරමක දෙශිය යන්ත්ර මන්ත්ර ගැනයම් තරමක විශ්වාසයක් තියනවා.නැතුව නෙවෙයි.
.එක සැරයක් එක් හොර කට්ටිඩියෙකුට අහුවුනාහම අයේ පත්තරේ ඇඩ් එක බලල තව කෙනෙකු ගාවට යන්න සිද්දවෙන මට්ටමට එනවා


