වශි මන්තර වගයක් හමු උනා

manmala

Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    එක කාලයක් පේමන්ට් එකේ මන්ත්‍ර පොත් වික්කා මතක හැටියට රුපියල් 1.50 ක් ද කොහෙද
    මේ එයින් පොතක පිටුවගයක්
    තව මන්ත්‍ර තියෙන පත්තරත් ආවේ ,ඕවා හරි යනවා නම් වෙන වැඩ නැහැ :D:D