~වශී ගුරුකම් මන්ත්‍ර ස්ත්‍රී/පුරුෂ ~

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    1651931236747.jpeg


    දින 45 තුල වශී වෙන බලගතුම මන්තරයක්...මේකට මල් තටු හදන්න ඕන්නෑ සරලව මතුරල කරගන්න පුලුවන්.... ස්ත්‍රී/ පුරුෂ දෙපාර්ශවයම වශී කර ගන්න මේකෙන් පුළුවන්...


    මේකට සීනි ටිකකුයි/ බුලත් කොලේකුයි/ හුණු කෑල්ලකුයි/පහන් 9කුයි ඕනේ කරනවා...මේක කරලා මාස 6ක් යන්න කලින් කපලා අයින් කර ගන්න ඕනේ... සීනි ටික මතුරලා වරු 3ක් ඇතුලත තමා බලය හොදටම තියෙන්නේ... ඒ නිසා ඒ වෙලාව ඇතුලට කන්න දෙන්න ඕනේ... මේක හරියටමකරොත් වශී කරන්න එක පට්ට ලේසි...

    මේක කැමති දවසක කරන්න පුළුවන්... රාහු කාලය මග හැරලා පහල රූපේ වගේ බිම හදා ගන්න ඕනේ... මේක කරද්දී කවුරුත් බාදා කරන්න බැහැ ඒ නිසා හොද තැනක් හොයා ගන්න...

    ui.png


    මේක බිම ඇද ගන්න හාල් හරි/ හුණු කෑල්ලක් හරි පාවිච්චි කරන්න... වෙන මුකුත් පාවිච්චි කරන්න එපා අනිවාර්යෙන් සුදු වෙන්න ඕනේ... මේක අදින පිළිවෙලක් තියෙනවා... ඉස්සෙල්ලම රතු පාට වටේ රවුම ඇදගන්න ඕනේ... ඊට පස්සේ නිල් පාට ත්‍රිකෝණ ඇද ගන්න ඕනේ... අන්තිමට කළු පාට ඉරි ටික ඇද ගන්න ඕනේ... මේවා අදිද්දී රූපේ කැපෙන තැන හරියට එකට එක ගෑවෙන විදිහට ඇද ගන්න... අනික තමා ඉරි තැනින් තැන කැඩිලා වෙන් වෙලා තියෙන්න බැහැ...

    ඕක ඇදලා ඉවර උනාම... සීනි ටිකක් බුලත් කොලයක් උඩට අරගෙන පහන් නවයකුත් අරං ඔය රූපේ ඇතුලට යන්න... පාගලා ඉරි මකා ගන්න එපා... ඊට පස්සේ පහන් ටික ඔය කහ පාට රවුම් ඇදලා තියෙන තැන් වලින් තිය ගන්න ඕනේ... ඇදපු රූපේ උඩ තියන්න එපා ටිකක් එහායින් තියන්න... ඊට පස්සේ ඔය අංක දාලා තියෙන පිලිවෙලට පහන් ටික පත්තු කරන්න ඕනේ... මගදී එක පහනක් නිව්නොත් ඔක්කොම නිවලා මුල ඉදන් පත්තු කරන්න ඕනේ...

    පහන් ටික ඔක්කොම පත්තු කරාට පස්සේ ආයේ එලියට යන්න බැහැ... දැන් ඔය රූපේ ඇතුලේ කොහෙන් හරි ඉදගන්න... ඉරි උඩ ඉදගන්න එපා... කැමති නම් හිටගෙන ඉන්න...

    දැන් තියෙන්නේ වැඩේ පටන් ගන්න... බුලත් කොලේ උල අංක 9 පහන පැත්තට තියලා අල්ලාගෙන මන්තරේ 108 වතාවක් මතුරන්න ඕනේ... හරි ගාන මතක තියා ගන්න කොලයක් පැන්සලක් වත් අරන් යන්න... මන්තරේ මතුරන්න ඕනේ සීනි ටිකට කට ලං කරලා... හදිස්සි වෙන්න එපා කාලේ අරන් මතුර ගන්න... හැබැයි එක පහනක් වත් නිවෙන්න කලින් වැඩේ කර ගන්න ඕනේ...අනික තමා අකුරු වරද්ද ගන්න එපා... මන්තරේක ශබ්දය තමා වැදගත්... අනික තමා මතුරද්දී වශී කර ගන්න ඕනේ කෙනාව මතක තියා ගන්න... ඕනේ නම් ෆොටෝ එකක් ලග තියා ගන්න...

    මන්තරය මතුරලා ඉවර වෙලා පහන් නිවන්න ඕනේ 9 ඉදන් 1 ට යනකං... පහන් නිවලා රූපේ මකලා දාන්න... සිනි ටික කන්න දීලා දින 45ක් ඇතුලත වැඩේ සිද්ද වෙයි...

    මන්තරය - නන් සිලල් අසීසර රහීම්

    එහෙනම් කාරනය හරියටම කරගන්න තෙරුවන් සරණයි...! මේක 100% හරියන දෙයක්... අනිවාර්යෙන් මේක කරොත් අනිවාර්යෙන් මාස 6ක් යන්න කලින් කපා ගන්නම ඕනේ...

    ps. පල්ලෙහා ගොනෙක් දාද්දි මතක් උනේ නිලියෝ වශී කර ගන්න මේකෙන් බැහැ... මොකද සිනි ටික කවන්න විදිහක් නැහැ... අනික හිත දන්නවා ඕවා හරියන්නේ නැහැ කියලා... මට මේ කෙනා කැමති වෙනවා කියන චේතනාවක් තියෙන්න ඕනේ... ඒ නිසා පෝර්න් ස්ටා/ නිලියෝන්ට හරි යන්නේ නැහැ...

    මෛත්‍රී වශිය ගැනත් දාන්නම් පස්සේ...
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    kohomada adinne kiyala kalpana kare.irak andama athida
    රූපේ විදිහට අදින්න ඕනේ... බොරු නෙවේ මේක කරලා බලපන් මන් කියනවට...

    මට ඥානක්කව වශීකරලා දීපන්කො
    සීනි ටික කවන්නේ කොහොමද...? අනික ගෝටා කැමති වෙයිද දන්නේ නැහැ ඕවට...
    ------ Post added on May 7, 2022 at 8:07 PM
     
    • Like
    Reactions: gayan94

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Seeni tika kawanne kohomada bn eyata
    තේ එකට දාලා... නැත්නම් අන්දරේ සිනි කාපු විදිහට කවපන්...

    Seeni tika kawanne kohomada bn eyata

    @Amathi Putha ubata hari giyada bn
    ------ Post added on May 7, 2022 at 8:09 PM
    හරි යනවා... මම නම් කරනේ මයිත්‍රී වශිය ඒක හෙට දාන්නම්...
    ------ Post added on May 7, 2022 at 8:10 PM
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන් කමති ගෑනු ලමයගෙ නම ෆාතිමා

    එතකොට මන් කියන්න ඕන "නන් සිලල් අසීසර ෆාතිමා" කියලද?
     
    • Haha
    Reactions: Schrodinger Cat

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    ඔවා දෙන එක ලෙසි ඇගෙන් අයින් කරන්න පට්ට කට්ටක් කන්න ඔනි. අයින් කරගත්තේ නැත්නම් නැති ලෙඩ ඇති වෙන්නේ 😒