වශී මන්ත්‍රයක්

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    MEWA WEDA KARANAWA BAN

    :rolleyes::rolleyes::P වැඩ කරේ නැහැ බන්...මම අපේ ප්‍රොජෙක්ට් මැනේජර් අක්කට මතුරලා බැලුව...මොන...:frown: මෙකි මාව කන්නම පනිනවා බන් තවම ප්‍රොජෙක්ට් එක දුන්නේ නැහැ කියල.. :angry::dull: යස්සනී වගේ...:growl: මම බැලුවේ මතුරලා හරි තව දවස් තුන හතරක් ඉල්ලගන්න...:baffled::rofl:

    u ova test karala ambanekata guti kala inne.ekai vadakata athi deyak danna kiyala me thread eka dapu ekata kiyala thiyenne.munamanthara peddi mala paninavalu bn dan :rofl:

    :dull::dull::dull::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩේ හරි ගියා කියහංකො. අද ගියා බෑංක් එකට ලස්සන කෙල්ලෙක් හිටිය මම ස්ලිප් එක පුරවන ගමං ඒකි දිහා බලං මේක හිතෙන් දහ දොලොස් පාරක් කියෙව්ව. මේකි ආවෙ නැද්ද ඇදිල ලගටම. ඇවිත් කිව්වනෙ ෆිල් කරල ඉවරනං පෑන දෙන්ඩ කියල. ටුස් ගාල මාරු උනා .

    :lol::lol::lol: පට්ට යකෝ...මටත් ඕකම වුනා...මම අපේ ප්‍රොජෙක්ට් මැනේජර් අක්කට මතුර මතුර හිටිය...මෙන්න මෙකී එක සැරේ මා දිහා බැලුව...ඊට පස්සේ ටිකකින් ආව මා ලඟට...ඇවිත් ඇහුව මල්ලි ප්‍රොජෙක්ට් එක මොකෝ වෙන්නේ...දැන් මොකද තත්වේ...අද හෙට ඉවර කරගන්න පුළුවන් ද කියල..අහල ගියා...:angry::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    pala pala do

    me manthare thiyena thana snip karala pennapan puluwannam

    irisiyawa

    kuhaka kama

    meka mama pus kola pothakin gaththe

    pothe photo danna kiyanna epa

    :rofl::rofl: ඔය ත්‍රෙඩ් එකේ තියෙන්නේ බන්...බලහන්...:lol:

    2.gif


    :P:P
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මචො මෙ ජොක් එකට නෙවෙයි අහන්නේ. පොන් එකේ තියෙන පොටෝ එකක් දිහා බාලාගෙන කියනවා නම් මන්තරේ කීපාරක් කියන්න ඔනිද? එහෙම කරත් වැඩේ හරියයි නේද? ඔන්නම් ඉතින් පොන් එකේ පොටෝ එක බලා ගෙන මන්තරේ කියලා එක වයිබර් කරන්න උනත් පුලුවන් එතකොට ඔන්නම් එකිට අහන්නත් පුලුවන්නේහ්. වැඩේ හරියයි නේද මචෝ
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචො මෙ ජොක් එකට නෙවෙයි අහන්නේ. පොන් එකේ තියෙන පොටෝ එකක් දිහා බාලාගෙන කියනවා නම් මන්තරේ කීපාරක් කියන්න ඔනිද? එහෙම කරත් වැඩේ හරියයි නේද? ඔන්නම් ඉතින් පොන් එකේ පොටෝ එක බලා ගෙන මන්තරේ කියලා එක වයිබර් කරන්න උනත් පුලුවන් එතකොට ඔන්නම් එකිට අහන්නත් පුලුවන්නේහ්. වැඩේ හරියයි නේද මචෝ
    රනිල් ඉතිං ඉන්දියාවෙං අයිටී කාරයෝ ගේන එක හොඳයි කියල හිතෙන්නෙ ........ එක්කෝ ඔ්නෙ නෑ. :D
    Joke K
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    mutath ehenam pus kola potha hambuwenna athi

    eth mama me thread eka dakke naha

    මොන පොතකින් හරි කමක් නැහැ 1ක් සෙට් කරගෙන රුම් එකකට ඇදන් යන්න හදල දීපංකො
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    265838-sunny-leone-473-new.jpg


    නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ...නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ.....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ.....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ.....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ.....නමෝ මුඛ බන්ධ මෝක්ෂ මුඛ බන්ධ ඒස්වඃ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනේ උබේ පුස්කොල පොත...දැන් මේක හරිගිය එකෙක් ඉන්නවද? :rolleyes::rofl:

    ow hariyanawa

    mama vegetarian nisa mata hari giya

    ubalath karanna kalin sathiyak withara mas malu noka idapalla

    100000% wada