වසංගත, ආපදා සහ රටේ අනාගතය....

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    School eke , history and religon kiyana subeject eka sin karannda ona, eka wenuwata law kiyana subect eka dannda ona, aya maths science kiyana de meeta wada hondata practical vidihata teach karannda ona
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචෝ හුග කාලෙකින් දැක්කේ... ඉතින් කොහොමද ? මේ කාලෙ නෝ ට්‍රිප් නේද ? මගෙ යාලුවෙක් නම් සතියකට කලින් සිරිපාදේ ගියා. හෙන පාලුයිලු...

    ගෙදර ඉන්නේ බන්....හුඟ කාලකින් එළකිරි ආවේ....පොඩි අදහසක් දෙකක් ලියන්න හිතුන...මොක් වෙන්නේ? කොරන්ටයින් වෙනවද ගෙදෙට්ට වෙලා...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    School eke , history and religon kiyana subeject eka sin karannda ona, eka wenuwata law kiyana subect eka dannda ona, aya maths science kiyana de meeta wada hondata practical vidihata teach karannda ona

    නීතිය සබ්ජෙක්ට් එකක් විදිහට ඉස්කෝල උගන්වන එකට නම් මමත් කැමතියි....ටිකක් අමාරු වැඩක් නේද..