වසංගත පාලනයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකයේ දෙවන තැන😎👍

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    screenshot_2020-10-09-12-26-11-512_com-facebook-katana-jpg.96236
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙමයි සම්පුර්ණ වැරැද්ද ආණ්ඩුවට පටවන්න බෑ. මේ ලෙඩේ ස්වභාවය මෙහෙමයි. ඉතින් කොයි වෙලාවේ හරි එලියට එනවා. ආණ්ඩුවේ තියෙන වැරැද්දකට මම දකින්නේ අහඹු පිසිආර් නොකිරිම. මිනිස්සුත් (මම වුනත් ) කොරොනා අමතක වෙලා තිබ්බේ. ඒකට ඔය මාධ්‍යත් වග කියන්න ඔනේ මිනිස්සු වගේම.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි උන්න නිසා සිහලු බේරුනා ගොන් පුතා දින්න නම් ඌත් මෙලහට වලේ කොරෝනා නිසා...
    🤡මේ ෆොන්නයා කට ඇරියොත් ඊළඟ සතියේ ළිඳේ........🤡
    :lol: :lol: :lol:

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි උන්න නිසා සිහලු බේරුනා ගොන් පුතා දින්න නම් ඌත් මෙලහට වලේ කොරෝනා නිසා...

    රවියව හිරේ දාන්න ගිහිල්ල වැඩේ කෑව. ඊට පස්සෙ බදුරිදීන්ගෙ මලය. පොහොට්ටු බුද්ධිමතාගෙ බෙහෙත කෑව.... එක මිනිහෙක්ගෙ කටේ දෝසයක් පක්ෂෙටම රටටම බලපාන හැටි
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    අපි උන්න නිසා සිහලු බේරුනා ගොන් පුතා දින්න නම් ඌත් මෙලහට වලේ කොරෝනා නිසා...
    Sri Lanka orders closures to contain COVID-19

    COLOMBO: Sri Lankan health authorities were working on Friday (Oct 9) to contain a growing cluster of new coronavirus infections, ordering the closure of bars, restaurants, casinos, nightclubs and spas.

    The Indian Ocean island nation over the weekend reported its first locally transmitted infection in more than two months, a cluster centered around a garment factory in densely populated Western province.


    https://www.channelnewsasia.com/news/asia/sri-lanka-covid-19-closures-restrictions-13239174
     
    Last edited:
    • Like
    • Dislike
    Reactions: waca and deanXX

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    🤡මේ ෆොන්නයා කට ඇරියොත් ඊළඟ සතියේ ළිඳේ........🤡
    :lol: :lol: :lol:

    අද ඇරෝසන් නෑ වගේ චෛනීස් ඩෙලිගේෂන් එක අගු පිලේ ඉඳං බලන්ඩ ගිහිං ඇති. ඇවිල්ලා විස්තරේ කියයි.
    මූ නං චන්ද කඩන මැසිමක්.... වගා ළිං කීයකට වැටුනද දැං...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අද ඇරෝසන් නෑ වගේ චෛනීස් ඩෙලිගේෂන් එක අගු පිලේ ඉඳං බලන්ඩ ගිහිං ඇති. ඇවිල්ලා විස්තරේ කියයි.
    මූ නං චන්ද කඩන මැසිමක්.... වගා ළිං කීයකට වැටුනද දැං...

    ජෙප්පොන්ගෙ නම් චන්ද කැඩුන..😶
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    වසංගත පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ බව අනාවරණ කර ඇත්තේ චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසින්.

    එම ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා. ඒ අනුව එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ චීනයයි. දෙවන ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

    ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිඳු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බවයි.

    මේ අතර මෙම ලැයිස්තුවේ පළමු රට ලෙස පත්ව සිටින චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වනවා. එහෙත්, වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්වුණා.

    කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවනවා. ඒ අනුව චීනයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 85, 351 දෙනෙකු වාර්තා වන්නේ මරණ 4,634 ක්ද සමගයි.

    කොරෝනා ආසාදිතයින් 3,349 ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවනවා.

    Neth
    Haha ubahe *mmata palanaya
     

    Similar threads