වසංගත පාලනයෙන් ශ‍්‍රී ලංකාවට ලෝකයේ දෙවන තැන😎👍

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වන්දිබට්ටයො කියන්නෙ මේවගෙ අයට

    වසංගත පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඒ බව අනාවරණ කර ඇත්තේ චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසින්.
    මුන්ගෙ අලුත්ම වාර්තා හොයාගන්න තියෙනවද?
    ------ Post added on May 24, 2021 at 10:44 AM
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    IMG-20210525-WA0000.jpg
     

    Similar threads