වසත් සෙනෙහස ඔබ..

Mind Writer

Member
Dec 19, 2017
676
75
0
අන්න අතන
වසත් සෙනෙහස ඔබ..

ආදරේ හිත ලඟ
ලියා දහසක් පද
හීනයට සමවැද
ඇන්ද සිතුවම ඔබ..



තරුත් නිදි මැදියම
දෙනෙත් අවදිව ඇත
හැඟුම් හැම පිරිමැද
රැඳෙයි මා හිත ලඟ..



නිමක් නැති හුස්මක
පවන් රැල්ලයි ඔබ
ජීවිතේ සනසන
වසත් සෙනෙහස ඔබ..