චෑනල් ගෑන නම් කියලා වෑඩක් නෑ.. ඒත් මේක බලන්නChannel eke subscribers la wedi unata munuth pattama youtube higanno thamai
Monetization nethuwath ad danawane youtube eken video ekata?අද කාලේ බණ උනත් monetization..
මේක බණක් නෙමේ බන්.. හාමුදුරුවන්ගේ මල්ලි කොරොනා වලින් ලගදී නෑති වුනා.. අවුරුදු 39 ක දරුවෝ තුන්දෙනෙක්ගේ තාත්තා කෙනෙක්.අද කාලේ බණ උනත් monetization..
why awasana sita infected with covid-19Anna man kivva eka kivva.covid hadila marena okoma hell eke ban.awasana sitha upset
About 385,000 babies are born each day according to the UN.people come and go.. that’s how nature works
Me e hamuduruwange mallida? Aparade. Pawu. Mama dakka FB eke.
පොඩි එවුන් දෙන්නා පව් මචං. තාත්ත කෙනෙක් නැතුව කොහොම ජීවත් වෙන්න අමාරුයි විශේෂෙන්ම කෙල්ලෙක්ට
පොඩි එවුන් දෙන්නා පව් මචං. තාත්ත කෙනෙක් නැතුව කොහොම ජීවත් වෙන්න අමාරුයි විශේෂෙන්ම කෙල්ලෙක්ට

එතන තමා කොරොනා වල තියෙන ලොකුම අවුල.. පවු මිනිස්සුඔව් බන් පව් වැඩේ මේ වගේ පවුල් කොච්චර අසරන වෙනවා ඇද්ද මේ එක කතාවක් විතරයි අපි නොදන්න ඒවා තව සෑහෙන්න ඉන්නවා![]()