වසන්තගෙ බොඩිගාඩ්

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඇයි මූ Ex Commando කෙනෙක් ගන්නෙ නැතිව මේ හීරලුවෙක් ගත්තෙ. උට මොනවා පුලුවන් කියලද.
    Commando උන්ට ප්රබූ ආරක්ෂක පුහුණුවත් දෙනවා. ට්රෙනිං එකේදිම උන්ගෙ අවදානය උනත් හොදට හදනවා .
    අර හීරලුවා වගේ ලොක්ක එක්ක එලියට බැස්සම පිගානෙ මූන ඔබාගෙන කිරිබත් කෙලින්නෙ නෑ.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113

    ඕක ගැලපෙන්නෙ නාමල් උඩුගම වගේ උන්ට

    වසන්තට උනේ මේක

    අසන්තස්ස පියා හොන්ති
    සන්තේ න කුරුතේ පියං
    අසතං ධම්මං රෝචේති
    තං පරාභවතෝ මුඛං

    දුදනන් ඇසුර ඔහු හට ප්‍රිය මනාප ය
    සුදනන්ගේ ඇසුර ගැන නැත මනාප ය
    දුදනන්ගේ ම දහමට හරි මනාප ය
    මෙලෙසින් ලැබ ගනී දිවියේ විලාප ය
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දුදනන් ඇසුර ඔහු හට ප්‍රිය මනාප ය
    සුදනන්ගේ ඇසුර ගැන නැත මනාප ය
    දුදනන්ගේ ම දහමට හරි මනාප ය
    මෙලෙසින් ලැබ ගනී දිවියේ විලාප ය
     
    • Like
    Reactions: Aldren and Psiko

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,942
    113
    ඇයි මූ Ex Commando කෙනෙක් ගන්නෙ නැතිව මේ හීරලුවෙක් ගත්තෙ. උට මොනවා පුලුවන් කියලද.
    Commando උන්ට ප්රබූ ආරක්ෂක පුහුණුවත් දෙනවා. ට්රෙනිං එකේදිම උන්ගෙ අවදානය උනත් හොදට හදනවා .
    අර හීරලුවා වගේ ලොක්ක එක්ක එලියට බැස්සම පිගානෙ මූන ඔබාගෙන කිරිබත් කෙලින්නෙ නෑ.

    වෙඩි තියන්න පුලුවන් උන් මොකටද පොන්නයෝ උඹ වගේ උන් ඉන්නකොට. උඹ හිටියනම් දුවල ගිහින් වෙඩි තියන්න ආපු උන්ගෙ එක කටට ගනි හොග් ගාල. ඒකෙන් උන් ටික distract වෙන අතරෙ වසන්තයට තියෙන්නෙ එක්කො පැනල දුවන්න, නැත්තන් ගෑනි හංගන් හිටපු එකෙන් උන්ට වෙඩි තියල දාන්න. 🤭 🤭
     
    • Haha
    Reactions: gamerlk and Psiko

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,335
    1
    16,962
    113
    −273.15°C
    mn me lagadi fb video ekak dakka wasanthage birthday party ekakataa uu aawe bodyguard la dennek ekka.
    mata tyena prashne mu deal karana ewa uu hodakarawa danaganeth body guard la nathuwa mu samahara welawal walata ehe mehe giye ai kiyana eka.
    taman deal karana ewa anuwa threat ekak koyima welawaka koyima widihakata hari enna puluwan kiyana eka mu nodana hitiya kiyana eka hithaganna amaruyi.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බොදිගාර්ඩ් ලට දෙන්න තරම් සල්ලියක් වූ ගාව නැතුව ඇති
     
    • Like
    Reactions: Aldren

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොමන්ඩෝ අර උනා වගේ වෙඩි තියද්දි අතින් බුලට් නවත්තනවද පැනල ?
    ට්‍රේන් වෙච්චි එකෙක් හිටියා නම් ඌ ඉන්නෙ දොර ළඟ එළියෙ, පඩි පෙළ කවර් කරන් පහල. නැත්නම් එකට ඉඳන් දන් වලඳන්නෙ නෑ. එතකොට අඩුම ගානෙ බිමදි අරූට වෙඩි තියෙන සද්දෙවත් ඇහෙනවානෙ උඩට.

    මිනිහා බොඩිගාර්ඩ් නම් සුජීවා කියන්නෙ ඒකි වසන්තව දැක්කෙත් එදාමයි කියලා.

    පේන විදිහට උන් හතර දෙනාම එකම වාහනේ ඇවිල්ලා වගේ.
     
    • Like
    Reactions: Aldren

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    mn me lagadi fb video ekak dakka wasanthage birthday party ekakataa uu aawe bodyguard la dennek ekka.
    mata tyena prashne mu deal karana ewa uu hodakarawa danaganeth body guard la nathuwa mu samahara welawal walata ehe mehe giye ai kiyana eka.
    taman deal karana ewa anuwa threat ekak koyima welawaka koyima widihakata hari enna puluwan kiyana eka mu nodana hitiya kiyana eka hithaganna amaruyi.
    වසන්ත බොඩිගාඩ්ලා නැතුව පෞද්ගලික ගමන් යනවා ඇති ඔය වගේ දේවල් වලට පොඩි වැඩක් හින්ද සැක හිතන්නේ නැති වෙන්න ඇති.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඌ බංකොලොත් වෙලා බන් හිටියේ... ආරක්ෂයෝ ටික අයින් වෙන්න ඇති පඩි ගෙවන්න විදිහක් නැති නිසා.. අන්තිම කාලේ නිකන් FB එකේ සල්ලි තියෙන පොරක් වගේ පෙන්නුවට බිස්නස් වලට සල්ලි දාපු උන්ගේ ගණන් හිලව් බේරන්නවත් සල්ලි තිබ්බේ නැති කතාවක් කියන්නේ..