වසන්තව_මරලා

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හුටා කුලී වැඩ කර කර ඉන්න උන්වද අරක්කු පොවලා කුලප්පු කරලා එවලා තියෙන්නේ. මේකේ සමහරු කියලා තිබ්බා නේද හෙන සන්නද්ධ ගේම් කාරයෝ වගයක් ඇවිත් තියෙන්නේ කියලා. එහෙම උන් උපරිම 5-6 ක් ඉන්න ඇති. අනික් ඔක්කොම මේ හොර පොල් කඩන, බදාම අනන හංදියේ කඩේ බෝක්කුව උඩට වෙලා තිත්තයෝ පෙර පෙර ඉන්න එවුන් සෙට් එකක්නේ බං එදා එදා කසිප්පු ගහන. :lol::lol:

    ඔව් බන් කවුද කියලා තිබ්බා බ්ලැක් නින්ජලා ඇවිල්ලා ගේම දුන්නේ කියලා..ඒත් අර CCTV වීඩියෝ එක දැක්කහම හිනා ගියා මටනම්.:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මටත් හිනා ගියා බං. අර එක හාල් පාරුවෙක් පොල්ලකින් කෙලිනවා එතනින් යන වාහනේකට. ඒක ගහලා ඌව ඇදගෙන වැටෙනවා. රියල් ගේම් කාරයෝ බෝතල් සල්ලි උස්ස උස්ස ඉන්නවද බං. මේ ගමේ ගොඩේ එදා කුලී වැඩක් කරලා කසිප්පු ගහන උන් බ්ලැක් ලේබල්, චිවාස් දැක්කම කොර වෙන්න ඇති. ගේම් කාරයෝ පොලු අරගෙන එනවද බං ගස් වලින් කපාගෙන. කෙලින්ම ටොන්ෆා, නංචක්කු, බෝ ස්ටික්, හොකී බැට්න් අරගෙන එන්නේ. :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Apu aya gen ekek dekek hara, anith aya pathola bonchi vage , sevala poraval vagayak vage cctv eke penne, Wasantha ge side eke wasantha hara vena kisima vada karayek penna naha. Wasantrha vitharadha meke security work eka karanna, Restaurant eke anith aya niikan pathola vage, wasantha vitharai challenge eka deela thiyenne, anith aya duvanava.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හුටා පෝර උරත් තහනම් කරයිද දන්නේ නෑ..

    ඔව් බන් මොන මගුලටද මන්ද පොහොර බැග් ගත්ත තැන් හොයන්නේ :lol:

    හුටා කුලී වැඩ කර කර ඉන්න උන්වද අරක්කු පොවලා කුලප්පු කරලා එවලා තියෙන්නේ. මේකේ සමහරු කියලා තිබ්බා නේද හෙන සන්නද්ධ ගේම් කාරයෝ වගයක් ඇවිත් තියෙන්නේ කියලා. එහෙම උන් උපරිම 5-6 ක් ඉන්න ඇති. අනික් ඔක්කොම මේ හොර පොල් කඩන, බදාම අනන හංදියේ කඩේ බෝක්කුව උඩට වෙලා තිත්තයෝ පෙර පෙර ඉන්න එවුන් සෙට් එකක්නේ බං එදා එදා කසිප්පු ගහන. :lol::lol:

    මරන්ඩත් නෙවෙයි ඇවිත් තියෙන්නේ පොරියල් එකක් දෙන්න බන් මිනිහෙක්ව මරන්න ප්ලැන් කරන එකෙක් ඔය වගේ විස්සක් තිහක් එක්ක ගිහින් මරනවා වගේ පොල් බුරු වැඩක් තියනවද බන් . කාටවත් නොකියා කන්ට්‍රක් එකක් දෙයි බයික් එකකින් ඇවිත් වෙඩි තියල යන්න
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මරන්ඩත් නෙවෙයි ඇවිත් තියෙන්නේ පොරියල් එකක් දෙන්න බන් මිනිහෙක්ව මරන්න ප්ලැන් කරන එකෙක් ඔය වගේ විස්සක් තිහක් එක්ක ගිහින් මරනවා වගේ පොල් බුරු වැඩක් තියනවද බන් . කාටවත් නොකියා කන්ට්‍රක් එකක් දෙයි බයික් එකකින් ඇවිත් වෙඩි තියල යන්න

    එදා එදා කුලී වැඩ කරලා බීඩි, කසිප්පු ගහන උන්ට අරක්කු පොවලා අතර පොරවක් දීලා එව්වම ඔහොම වැඩ වෙනවා බං. :lol::lol:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මටත් හිනා ගියා බං. අර එක හාල් පාරුවෙක් පොල්ලකින් කෙලිනවා එතනින් යන වාහනේකට. ඒක ගහලා ඌව ඇදගෙන වැටෙනවා. රියල් ගේම් කාරයෝ බෝතල් සල්ලි උස්ස උස්ස ඉන්නවද බං. මේ ගමේ ගොඩේ එදා කුලී වැඩක් කරලා කසිප්පු ගහන උන් බ්ලැක් ලේබල්, චිවාස් දැක්කම කොර වෙන්න ඇති. ගේම් කාරයෝ පොලු අරගෙන එනවද බං ගස් වලින් කපාගෙන. කෙලින්ම ටොන්ෆා, නංචක්කු, බෝ ස්ටික්, හොකී බැට්න් අරගෙන එන්නේ. :lol::lol:

    ඔව් බන් මොන මගුලටද මන්ද පොහොර බැග් ගත්ත තැන් හොයන්නේ :lol:

    මරන්ඩත් නෙවෙයි ඇවිත් තියෙන්නේ පොරියල් එකක් දෙන්න බන් මිනිහෙක්ව මරන්න ප්ලැන් කරන එකෙක් ඔය වගේ විස්සක් තිහක් එක්ක ගිහින් මරනවා වගේ පොල් බුරු වැඩක් තියනවද බන් . කාටවත් නොකියා කන්ට්‍රක් එකක් දෙයි බයික් එකකින් ඇවිත් වෙඩි තියල යන්න

    :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හුටා කුලී වැඩ කර කර ඉන්න උන්වද අරක්කු පොවලා කුලප්පු කරලා එවලා තියෙන්නේ. මේකේ සමහරු කියලා තිබ්බා නේද හෙන සන්නද්ධ ගේම් කාරයෝ වගයක් ඇවිත් තියෙන්නේ කියලා. එහෙම උන් උපරිම 5-6 ක් ඉන්න ඇති. අනික් ඔක්කොම මේ හොර පොල් කඩන, බදාම අනන හංදියේ කඩේ බෝක්කුව උඩට වෙලා තිත්තයෝ පෙර පෙර ඉන්න එවුන් සෙට් එකක්නේ බං එදා එදා කසිප්පු ගහන. :lol::lol:

    ඔක්කොමත් හරි කියමුකෝ මහා කරාටේ උපදේශක කුලීකාරයෝන්ගෙන් ගුටි කාලනේ යකෝ මැරිලා තියෙන්නේ :baffled:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹට පිස්සුද බන් ශිරාවටම. වසන්තය හොඳ ඩයල් එකක් නෙමේ. ඒක මේකේ ඉන්න එවුන් හැම එකා වගේම කිව්වනෙ. අපි කියන්නේ ඌ පාරේ යන කෙල්ලෝ උස්සල ඕකේ දැම්මේ නෑ කියල. උඹ ඇයි බන් දන්නේ නැතුව බොරු පතුරන්නේ. ඌ වැරැද්දක් කරා කියල ඌ නොකරපු වැරදි දාන්න එපා බන් බොරුවට. අනිත් එක උඹ ඒ පැත්තේ කෙල්ලෙක් ට වත් පාරේ යන්න බැරි තරම් චොර කියලනෙ කියන්නෙ. වසන්ත වගේ උන් හින්දා. එහෙම උඹ බොරු ගැහව්වාම ඒ පැත්තේ ඉන්න උන්ට මල පනිනවනේ. මම එහෙ ඉඳල තීයෙනවා එහෙම මහ ලොකු චන්ඩි නෑ පාරේ යන කෙල්ලෝ උස්සන තරම්. ඔය වලි කේස් දාගන්න, ගන්ජා විකුණන, සෙට් බහින් උන් ඉන්නව ඉතින්. එහෙම කියල සාමන්‍ය මිනිස්සුන්ට කරදර කරන්න එන්නේ නෑ. එහෙම උනොත් ඉතින් ඇට තලා ගෙන තමයි යන්න වෙන්නෙ මොන චන්ඩියෙක් උනත්.

    ඇතුලේ වැඩ කරන කෙල්ලොන්ට නම් නෙලනවා ඇති. ඒක ඉතින් කොයි කැරෝකේ ක්ලබ් එකෙත් වෙනවනෙ. වැඩ කරන කෙල්ලෝ බීලා පිස්සු කෙලින කොට ඇතුලට දාල බවුන්සර්ල ගහනවා ඉතින්.

    ඔන්න ඔය ටික තමයි බං මෙච්චර වෙලා මං තේරුම් කරන්න හැදුවේ මූට. ඒත් මුගේ අරමුන මොකක්ද කියලා හිතාගන්න බෑ අපිට මේ බොරු පතුරලා බලාපොරොත්තු වෙන. මූ කියන විදියට අර දෙමල film වල සීන්නේ බන් මූ කියන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොමත් හරි කියමුකෝ මහා කරාටේ උපදේශක කුලීකාරයෝන්ගෙන් ගුටි කාලනේ යකෝ මැරිලා තියෙන්නේ :baffled:

    අනේ මන්දා බං සිරාවට. ඕකනම් මෝඩකම බං. බුවා වැඩ්ඩා නිසා බය නැතිව එන්න ඇති. කසිප්පු ගහලා ගහලා වෙනදා නිදා ගන්න එකෙක් අරක්කු බීලා පුල් මාවලස් කියලා හිතලා මූට පොරවෙන් කොටන්න ඇති. වයසත් එක්ක මොන කරාටේ උනත් බහිනවා බං. පීනන්න දන්න ලෝක වාර්තා තිබ්බ වැඩ්ඩෝ මැරෙන්නෙත් බං පොඩි ඇලවල් දොලවල් වල පීනන්න ගිහින්. මොකද ශිල්පේ දන්න නිසා ගේමක් නෑ කියලා ඕවර් කන්‍ෆිඩන්ට් වෙනවනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්දා බං සිරාවට. ඕකනම් මෝඩකම බං. බුවා වැඩ්ඩා නිසා බය නැතිව එන්න ඇති. කසිප්පු ගහලා ගහලා වෙනදා නිදා ගන්න එකෙක් අරක්කු බීලා පුල් මාවලස් කියලා හිතලා මූට පොරවෙන් කොටන්න ඇති. වයසත් එක්ක මොන කරාටේ උනත් බහිනවා බං. පීනන්න දන්න ලෝක වාර්තා තිබ්බ වැඩ්ඩෝ මැරෙන්නෙත් බං පොඩි ඇලවල් දොලවල් වල පීනන්න ගිහින්. මොකද ශිල්පේ දන්න නිසා ගේමක් නෑ කියලා ඕවර් කන්‍ෆිඩන්ට් වෙනවනේ.

    ඔහොම එවුන් දාල වැඩ කරගන්න ගියාම හත්පොලේ ගාගෙන තමයි කොහොමත් නවතින්නේ :dull: මුන්ව යවපු එකාට මරන් කන්න හිතිලා ඇත්තේ :lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    fb eke Dakka ban News ekak .okkoma allagenalu.:shocked:
    tawa tikak iwasamu.attha nattha eliyata ei.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔහොම එවුන් දාල වැඩ කරගන්න ගියාම හත්පොලේ ගාගෙන තමයි කොහොමත් නවතින්නේ :dull: මුන්ව යවපු එකාට මරන් කන්න හිතිලා ඇත්තේ :lol:

    :lol::lol: සිරාවට. හැබැයි ඉතින් අන්තිමට ඔය කසිප්පු ගහලා කුලී වැඩක් කරන් ඉන්න එකෙක් එල්ලුම් ගහට නියමවේවි. අනික් ඔක්කොම ශේප් වේවි බං. ශුවර් එකට ඔය නයිට් ක්ලබ් එක එක්ක මලෙන් හිටි උන් ටිකකුත් කුලප්පු කරලා කසිප්පු වෙනුවට අරක්කු ටිකක් පොවලා එවන්න ඇති. :lol::lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :lol::lol: සිරාවට. හැබැයි ඉතින් අන්තිමට ඔය කසිප්පු ගහලා කුලී වැඩක් කරන් ඉන්න එකෙක් එල්ලුම් ගහට නියමවේවි. අනික් ඔක්කොම ශේප් වේවි බං. ශුවර් එකට ඔය නයිට් ක්ලබ් එක එක්ක මලෙන් හිටි උන් ටිකකුත් කුලප්පු කරලා කසිප්පු වෙනුවට අරක්කු ටිකක් පොවලා එවන්න ඇති. :lol::lol:

    paw yako .ekanam ehema wenna ida tiyenawa.
    hebei untath hoda padam:yes:
    mama nam kiyanne okata geweccha hema ekatama marana daduwama denna ona
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    fb eke Dakka ban News ekak .okkoma allagenalu.:shocked:
    tawa tikak iwasamu.attha nattha eliyata ei.

    ගේමක් දෙනවනම් මචං තමුන් තනියම තමයි කරන්න ඕනේ. අර විහාරමහදේවි එක ඉස්සරහා සම්පත් බැංකුව කඩපු එක ලොවෙත් අල්ලගන්න බැරුව දඟලන්නේ තනියම ගහපු ගේමක් නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    paw yako .ekanam ehema wenna ida tiyenawa.
    hebei untath hoda padam:yes:
    mama nam kiyanne okata geweccha hema ekatama marana daduwama denna ona

    මොන මරණ දඬුවමද බං එදා මෙදා තුර හැමදාම උනේ පොඩි එකෙක්ව වැරදි කාරයා කරලා ලොකු උන් ටික අත පිහද ගනී කියලා. ආණ්ඩු මාරු උනාට කවදාවත් එව්වා වෙනස් වෙන්නේ නෑ බං. අර බලහන් වෙලේ සුදාව මරණ දණ්ඩනයට දාලා ඌ හෙරොයින් ග්‍රෑම් 5 ක් ද 6 ක් ද 8ක් ද මන්දා කීයක් හරි තියා ගත්තා කියලා. අනික් එකෙක් ගැන කිසි සද්දයක් නෑ. බලද්දි වෙලේ සුදා හෙරොයින් අරගෙන මෙහෙට ඇවිල්ලා ඌම විකුණලා ඌම සල්ලි අරගෙන ග්‍රෑන් 8 කින් තමයි මුලු ගේමම ගහලා තියෙන්නේ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොන මරණ දඬුවමද බං එදා මෙදා තුර හැමදාම උනේ පොඩි එකෙක්ව වැරදි කාරයා කරලා ලොකු උන් ටික අත පිහද ගනී කියලා. ආණ්ඩු මාරු උනාට කවදාවත් එව්වා වෙනස් වෙන්නේ නෑ බං. අර බලහන් වෙලේ සුදාව මරණ දණ්ඩනයට දාලා ඌ හෙරොයින් ග්‍රෑම් 5 ක් ද 6 ක් ද 8ක් ද මන්දා කීයක් හරි තියා ගත්තා කියලා. අනික් එකෙක් ගැන කිසි සද්දයක් නෑ. බලද්දි වෙලේ සුදා හෙරොයින් අරගෙන මෙහෙට ඇවිල්ලා ඌම විකුණලා ඌම සල්ලි අරගෙන ග්‍රෑන් 8 කින් තමයි මුලු ගේමම ගහලා තියෙන්නේ.

    kathawa attha ban.me wenakan sadharanayak nam ishta une ne rate neethiyen.
    goyamakata muwa wela wedi tiyanna beri ratak ne ban meka:growl::no:
    mata me case eke mula aga dena gannakan iwasillak ne.
    balamu tawa dawas dekak 3k yaddi okkoma eli wei,eth kawru daduwam widiyadá danne ne.me lagadi una kondayge seen eka genama hithapan:no::no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kathawa attha ban.me wenakan sadharanayak nam ishta une ne rate neethiyen.
    goyamakata muwa wela wedi tiyanna beri ratak ne ban meka:growl::no:
    mata me case eke mula aga dena gannakan iwasillak ne.
    balamu tawa dawas dekak 3k yaddi okkoma eli wei,eth kawru daduwam widiyadá danne ne.me lagadi una kondayge seen eka genama hithapan:no::no::no:

    මොකා මාට්‍ටු උනත් පොඩි එකෙක්ව පෝරකෙට යවාවි. ඌ ගේමට ගේන්න හංගලා තිබ්බ ආවුධ පෙන්නන ගිහින් පොලීසියට අත් බෝම්බෙකින් ගහන්න ගියා කියලා වෙඩි තියන්න උනා කියාවි. අන්තිමට ලොකු ලොක්කෝ අත පිහද ගනී.
     
    L-Smoker

    Member
    උඹට පිස්සුද බන් ශිරාවටම. වසන්තය හොඳ ඩයල් එකක් නෙමේ. ඒක මේකේ ඉන්න එවුන් හැම එකා වගේම කිව්වනෙ. අපි කියන්නේ ඌ පාරේ යන කෙල්ලෝ උස්සල ඕකේ දැම්මේ නෑ කියල.

    වසන්ත කරන වැඩ හැම එකම උඹට කියනවද?
    පොඩ්ඩක් පොලිසියට ගිහින් අහපන්
    ඌ කෙල්ලෝ උස්සලා කොච්චර ඇන්ට්‍රි තියද කියලා