වසන්තව_මරලා

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    https://www.facebook.com/iron.ranasingha

    හම්මට!

    Facebook friends since January 2014
    88 Mutual Friends

    අපිවත් අල්ලන් යයිද දන්නේ නෑ. :baffled::baffled::baffled::baffled::baffled::baffled:

    :baffled::baffled::baffled: RIP ඇ# දෙකෙන් එල්ලලා උඹටත් එස්ලෝන් බට පාර ලැබේවි වගේ. :lol::lol:

    උඹේ නම්බරේ දිලා තියපන් අනුරාධපුරේ පැත්තේ ට්‍රිපක් ආපු වෙලේක යකෙක්ටවත් බය නැතිව ගමේ වගේ වලියක් දාගන්න පුලුවන්. කෙලින්ම උඹට කෝල් කරාම වැඩේ ගොඩ. :lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :lol::lol::lol:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    :baffled::baffled::baffled: RIP ඇ# දෙකෙන් එල්ලලා උඹටත් එස්ලෝන් බට පාර ලැබේවි වගේ. :lol::lol:

    උඹේ නම්බරේ දිලා තියපන් අනුරාධපුරේ පැත්තේ ට්‍රිපක් ආපු වෙලේක යකෙක්ටවත් බය නැතිව ගමේ වගේ වලියක් දාගන්න පුලුවන්. කෙලින්ම උඹට කෝල් කරාම වැඩේ ගොඩ. :lol:

    අඩෝ මාව 4 වෙනි තට්ටුවට අරං ගියා සිංහලු... නැ බං මෙහේ වලි දාගන්න මොකෙක්වත් නෑ බං. ඉස්සර නම් අපේ එවුන්ට පොඩි උනක් තිබ්බා රස්නේ හින්දාද කොහේද බැලුවත් ඇයි මොකේ ඩයල් කරන්නේ කියන ගේමට එන එවුන් දැන් එහෙම නෑ බං. ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ කුරුට්ටා‍ේ තමයි ගැන්සි කියලා ඉන්නේ Town එක‍ේ :P:P:P:P:P

    මං ගමේ යන්නේ මාසෙට පාරයි බං SLIIT කරුමේ ගෙවනවා මේ දවස්වල