වසන්ත එළියට

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,325
    20,907
    113
    අද මෙම නඩුවෙන් ඔහු නිදහස් කෙරුණ ද තවත් නඩු කිහිපයකට අදාළව ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
    එසැණ එකේ බැලුවම තිබ්බේ නිදහස් කරන්න නියෝග කරා කියලා. එහෙම නම් මේකේ සම්බන්ධයක් නැතුව ඇති. හැබැයි නිදහස් කරා නම් එකේ යටි අරමුණ මේක වෙන්න පුළුවන්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,755
    113
    Homagama


    බයියන්ට මේ වෙලාවේ ඉල්ලං කරදරයක් දාගන්න පුදුම පුකේ අමාරුවක් තියනවා. මේ ප්‍රචාරණ යාන්ත්‍රණයෙන්ම ඒක පේනවා. මොකද තමා වසන්ත රිමාන්ඩ්.

    අනික යටි අරමුණු ගගා රගන උන්ව හරියට බලන්න ඕනා, ප්‍රශ්නය ඇතිකරලා අතහෝදගන්න ඉන්නවාදත් කියලා.

    හැබැයි නිදහස් කරා නම් එකේ යටි අරමයින මේක වෙන්න පුළුවන්
    PTA නැත්තම් ත්‍රස්ත පනත යටතේ වැටෙන කිසිම වරදක් කරලා නැ කියලා ඒ නඩුවෙන් උසාවිය නිදහස් කරලා තියෙන්නේ. කිසිම ඔප්පු කරන්න චෝදනාවක් නැත්තම් තව බක්කක් කරන්නද?

    හැමදේමකම කන්ස්පිරසි තියරිම හොයන්නත් එපා, ඒවා ඔප්නංවන්න ම එපා, ⁣මොකද මේ දවස්වල වෙන දේවල් හැ⁣ටියට උබවත් ඇතුලට දැම්මොත් මිනිස්සු ඔහොම කියනවා සත්තයි.
     
    • Like
    Reactions: NRTG