විරෝධතාකරුන් වසන්ත සමරසිංහට පහර දෙයි…
July 13, 2022 at 7:10 pm | lanka C news
ගාලු මුවදොර විරෝධතාවයේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ප්රහාරයක් එල්ල වී ඇත.
නමුත් ඉන් ඔහුට හානියක් සිදුවී නොමැති බවත් සමරසිංහ මහතා එම ස්ථානයේ පිටව ගොස් ඇති බවත් වාර්තා වෙයි.
ගාලු මුදොර රැස්වීමක් අමතමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් මත අතරතුර මෙසේ ඔහුට විරෝධය එල්ල වී ඇත.