වසන්ත ට ගහලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ

    විරෝධතාකරුන් වසන්ත සමරසිංහට පහර දෙයි…

    July 13, 2022 at 7:10 pm | lanka C news
    විරෝධතාකරුන් වසන්ත සමරසිංහට පහර දෙයි…

    ගාලු මුවදොර විරෝධතාවයේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතාට ප්‍රහාරයක් එල්ල වී ඇත.

    නමුත් ඉන් ඔහුට හානියක් සිදුවී නොමැති බවත් සමරසිංහ මහතා එම ස්ථානයේ පිටව ගොස් ඇති බවත් වාර්තා වෙයි.





    ගාලු මුදොර රැස්වීමක් අමතමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් මත අතරතුර මෙසේ ඔහුට විරෝධය එල්ල වී ඇත.