වසන්ත බොරු කියලා මාට්ටුද මන්දා...

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    JVP kiyanne boruwe upatha

    Thread ඵක දාල කවුරුවත් ගණන් ගන්නෙ නැත්නම් වෙන ඵකකින් අැවිත් පොඩ්ඩක් ඉවසන් ඉඳපන් රිප්ලයි කරන්න නැත්නම් fake මාට්ටු වෙයි..😆
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    ඊළගට නාමල්ව ගේමු නේද මචං රට දැන් කොහොමත් වල පල්ලෙනේ උඹලගේ ගෝටගෙ පටන්ගැන්මෙන්..😆😆😆😆

    aIHmzkI.png
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඊළගට නාමල්ව ගේමු නේද මචං රට දැන් කොහොමත් වල පල්ලෙනේ උඹලගේ ගෝටගෙ පටන්ගැන්මෙන්..😆😆😆😆

    aIHmzkI.png
    නෑ නෑ ..ඊගාවට අනුර කුමාර.. ඊගාවට තමා නාමල්...:cool::cool:
     
    • Haha
    Reactions: 2osama

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අහ් ඒකද මේ ත්‍රෙඩ් දාගෙන දඟලන්නේ..බොහොම සංතෝසයි..😆👍
    ඔව් ඔව්.. :cool: :cool: හැබැ‍යි ත්‍රෙඩ් එක දාලා දඟලන්න ට්‍රයි කලාට හරි ගියෙ නෑ.. මහතයිනෙ..:sorry: එක තැනකට වෙලා තමා උඹලගෙ රිප්ලයි එන්ජෝයි කරන්නෙ..:cool::cool:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඔව් ඔව්.. :cool: :cool: හැබැ‍යි ත්‍රෙඩ් එක දාලා දඟලන්න ට්‍රයි කලාට හරි ගියෙ නෑ.. මහතයිනෙ..:sorry: එක තැනකට වෙලා තමා උඹලගෙ රිප්ලයි එන්ජෝයි කරන්නෙ..:cool::cool:

    🤣 මම හිතුවෙ බළල මල්ලෙන් පැන්න නිසා කියලා..🤣🤣👍
     
    • Haha
    Reactions: Xi Jinping

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕවා මොනාද බන් නාකි මයිනා කිව්ව බොරු එක්ක.:lol: :lol: :lol: :lol: :lol:

    වේස මයිනාගෙන් ඔය ගෑස් ගැන අහුවොත් නූගත් අඩුකුලේ වේස වහල් බයිය්යන්ට වෙට් වෙන්න පොන්නයා වගේ වශී බොලේ මිරිකගෙන පපුවට ගහගෙන කියයි, උන් ගෑස් තිබුන තැන හිල් කරලා ගෑස් වාශ්ප වෙලා අපේ හාමුජුරුවනේ කියලා :rofl::rofl::rofl:. කැරි වේස බයි නාකි හොරා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ජොබ් එක මමත් කරා. අනියම් සේවකයෝ විදිහට එලේවල් පාස් උන්ට කැම්පස් යනකල් මහජන බැංකුවට රස්සා දුන්න.

    දවසට රුපියල් 125ක් පඩි දුන්න. මම මාස දෙකක් ගිහින් නැවතුනා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඔය ජොබ් එක මමත් කරා. අනියම් සේවකයෝ විදිහට එලේවල් පාස් උන්ට කැම්පස් යනකල් මහජන බැංකුවට රස්සා දුන්න.

    දවසට රුපියල් 125ක් පඩි දුන්න. මම මාස දෙකක් ගිහින් නැවතුනා.
    අඩුගානෙ අනියම් සේවකයෙක් කියලා හරි කිව්වනම් හරිනෙ.. :sorry: කට උත්තර නැතිවෙනවට වඩා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඊගාවට උබේ අම්මව මරලා දාලා බෙල්ල කපලා ලපයට දෙමු බාබකිව් දාන්න 🥰
    අනුර කුමාර මිනීමස් කනවද ඊය උට්ටො.. මමනම් මගෙ තරහ කාරයෙකුටවත් මිනීමස් කනවා කියලා කියන්නෙ නෑ.. ඇරත් උඹ කඩේ යන දේශපාලකයෙකුට..මිනිස්සු මොනවද උබ ගැන හිතන්නෙ. මොලේ දෙල්ද

    🤣 මම හිතුවෙ බළල මල්ලෙන් පැන්න නිසා කියලා..🤣🤣👍
    මෙන්න කසුන් උඹේ ලොක්කට මිනීමස් දෙන්න හදනවා.. මොන විලි ලැජ්ජා නැති වැඩක් ද ඒ.. මන් මන් පවුද්ගලිකව හිතන්නෑ. පොර මිනී මස් කනවා කියලා
    ------ Post added on Apr 21, 2023 at 12:16 PM

    P.S මගෙ පරන පෝස්ට් හොයලා මොනවා හරි හම්බුනොත් ටක් ගාල රිප්ලයි එකක් දාන්ට ඕනෙ හොඳද..:lol::lol: එතකොට හම්බෙමු👨‍🍳
    ------ Post added on Apr 21, 2023 at 12:22 PM
     
    • Like
    • Dislike
    Reactions: YelaWolf and 2osama

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    Thread ඵක දාල කවුරුවත් ගණන් ගන්නෙ නැත්නම් වෙන ඵකකින් අැවිත් පොඩ්ඩක් ඉවසන් ඉඳපන් රිප්ලයි කරන්න නැත්නම් fake මාට්ටු වෙයි..😆
    JVP kakki godak 👆 :lol:
     
    • Like
    Reactions: 2osama