Pan එකක් ගත්තා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Bristo Ceramica එකක්. 5300 යි . බඩු නම් හොඳයි. pan එකක් නෙවේ හැබැයි .

    WhatsApp-Image-2025-06-29-at-17.25.34_b6116f98-768x768.jpg




    PS - eww reply කියලා thread එකක් දාලා :sorry:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,986
    10,537
    113
    Bristo Ceramica එකක්. 5300 යි . බඩු නම් හොඳයි. pan එකක් නෙවේ හැබැයි .

    WhatsApp-Image-2025-06-29-at-17.25.34_b6116f98-768x768.jpg




    PS - eww reply කියලා thread එකක් දාලා :sorry:
    price kohomada machan , kohenda gaththe
     
    • Like
    Reactions: Kalegana

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    bump

    anith ewa nogaththe ai? me jathiye ekak gatte ai?
    meka olive pan ekak kiwwa. meka aththatama hodai ban. non stick ekata awada patta. lid eka nisa wahala thamba ganath puluwan one deyak.

    price kohomada machan , kohenda gaththe
    5600. arpico eken machan
    ------ Post added on Dec 18, 2025 at 12:43 AM

    Kohenda gaththe machan
    arpico eken machan
    ------ Post added on Dec 18, 2025 at 12:43 AM

    අඟල් 8 කුත් නෑනෙ. පයිය සයිස් වගේ හරියටම.
    හැමදේම සල්ලි වලින් පයියෙන් මනින්න එපා මචන්

    ඒ උනාට ඇති බන් තනියම දෙයක් හදන් කන්න.
    ------ Post added on Dec 18, 2025 at 12:45 AM

    ලංකාවේ කෑම උයන්න හරියන්නේ මැටි හට්ටි තමයි.. නියම රස ඵන්නේ ඵතකොට❤️


    නුඩ්ල්ස් වගේ ඒවා අමරුයිනේ
    ------ Post added on Dec 18, 2025 at 12:46 AM
     
    • Like
    Reactions: SK29 and hi.dushan