Pan එකක් ගත්තා

blackslash

Active member
  • Jun 13, 2008
    367
    129
    43
    50.7000° S, 166.0833° E
    61oMTGQUPkL._AC_SL1500_.jpg


    Mia khalifa ta gahuwa
    atae da?
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,544
    11,303
    113
    හඳට කිට්ටුව
    ලංකාවේ කෑම උයන්න හරියන්නේ මැටි හට්ටි තමයි.. නියම රස ඵන්නේ ඵතකොට❤️


    Aluminium baajana wala bulk ekata uyala mati hattiyaka daala buffet ekata thibbama sinhalunta hari ihalai ithin..

    mati hatti wala jiwitheta kaapu nathi eunne ban mewaye gihin video karala daanneth anika...
     
    • Like
    Reactions: ElaBaba

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,287
    113
    කෑගල්ල
    Harvest set එකක් ගත්තා 35000යි, ජීවිත කාලේම වලන් ගත්තත් එච්චර යන්නේ නැතිවෙයි. මේ ගෑනුන්ගේ වැඩ තමා...
     
    • Like
    Reactions: asbestos

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Bristo Ceramica එකක්. 5300 යි . බඩු නම් හොඳයි. pan එකක් නෙවේ හැබැයි .

    WhatsApp-Image-2025-06-29-at-17.25.34_b6116f98-768x768.jpg




    PS - eww reply කියලා thread එකක් දාලා :sorry:
    ඔකේ ෆ්රයින් පැන් එකක් මන් ගත්තා මරු ,අනිත් පෑන් වලට වැඩ කොලිටි එකක් තියනවා නන්ස්ටික් වලට වඩා නම් ගොඩක්ම හොදයි
    ,ලී හැඳි පාවිච්චි කලොත් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් .දෙයක් ෆ්‍රයි කරන්න උනත් තෙල් සෑහෙන්න අඩුවෙන් යන්නේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    Hodama brand ekakin Non Stick ekak ganin non stick wada walata. Anikwa stainless steel ganin. Yata heat dissipation walata ganakam karapuwa ganin.
    Ochcharai.
     
    • Like
    Reactions: ElaBaba

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,103
    1,566
    113
    ලංකාවේ කෑම උයන්න හරියන්නේ මැටි හට්ටි තමයි.. නියම රස ඵන්නේ ඵතකොට❤️



    මේ ඩිස්ප්ලේ විතරයි බන්. ඔව්ව උයන්නේ අර හෙන පත හැලි වල. එව්වා ඇලුමිනියම් වෙන්න ඕනේ .
     
    • Like
    Reactions: ElaBaba