වසන්ත වස්සා වාහන ටයර් වලටත් කෙලින්න යන්නෙ 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    ගොබබ් හුත්තිගෙ පුතාල දැන් දේශීය ටයර් බලෙන් ගිල්ලන්න අනිත් ඒවට සීමා/බදු ගහන්න යන්නෙ. මට පේන විදියට මුන්ට ඒවල quality, safety standard ගැන කිසි දැනුමක් නෑ වගේ. මම අද වෙනකන් කොච්චර ලාබෙට තිබ්බත් ලංකාවෙ ටයර් හොයන පුද්ගලික වාහන තියෙන එකෙක්ව දැකලා නෑ.

    ආසවට කඩයක්වත් කරලා නැති අනිත් උන්ගෙ කකා බිබී බෝක්කු උඩට වෙලා බයිලා ගහපු මේවගෙ ගොබ්බ වේසිගෙ පුතාලව බලයට ගෙන්නාම මේවගේ ඒවා වෙන එක වලක්වන්න බෑ.

    PS: කමෙට්න් ටික කියවපන්. ඉස්සර ගෝටගෙ page එක මතක් උනා 🤭 🤭
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    හැමදේම දේශිය කරන එක නම් චාටර්. ලන්කාවෙ දේශිය කරනව කියන්නෙ ඉතින් වටිනාකමට වඩා වැඩි දරන්න බැරි මිල + කාලයක් යද්දි මාකට් එක හොර ගුහාවක් වෙන එක.
    චීස් වලට උන දේ මතක් කරගමු
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    යකො පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා. tyre නැති කාලේ සල්ලි බැදල මාස 2 ක් ඉදලා tyre ටික මාරු කරගත්තේ.
    ලන්කවේ ferentino රෙද්ද bike එකට දාල මාස දෙකෙන් කෑලි වලට පැලිලා ගියා, උන් මාරු කරලා දුන්නෙත් නෑ මම හුලන් නැතුව පැදලා කියලා උන් shape උනා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    සුපිරිනෙ, දේශීය දේ අගය කරලා CEAT / කැළණි ටයර් දාමු.. Suspension එක දොඹේන් යවමු.. සිංහලුන්ගේ කාර් වල Shocks දාන්න උනාම අතල් එක කොහොමද? :lol:

    යකො පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා. tyre නැති කාලේ සල්ලි බැදල මාස 2 ක් ඉදලා tyre ටික මාරු කරගත්තේ.
    ලන්කවේ ferentino රෙද්ද bike එකට දාල මාස දෙකෙන් කෑලි වලට පැලිලා ගියා, උන් මාරු කරලා දුන්නෙත් නෑ මම හුලන් නැතුව පැදලා කියලා උන් shape උනා.

    මේවා දැකල Tire කඩ කාරයෝ ටික ගණන් ඉස්සුවම තව ආතල්.

    ------ Post added on Jan 1, 2025 at 4:46 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    යකො පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා. tyre නැති කාලේ සල්ලි බැදල මාස 2 ක් ඉදලා tyre ටික මාරු කරගත්තේ.
    ලන්කවේ ferentino රෙද්ද bike එකට දාල මාස දෙකෙන් කෑලි වලට පැලිලා ගියා, උන් මාරු කරලා දුන්නෙත් නෑ මම හුලන් නැතුව පැදලා කියලා උන් shape උනා.
    ferentino දාලා කෙල වෙනවා. උන් ගන්නකොට නන් කියනවා මාරු කරනවා කියලා ඒ උනාට මාරු කරන්නේ නෑ මොකක් හරි කියල මාරු වෙනවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    හයියෝ ලංකාවේ කැළණි ටයර් ෆේල් උනේ ඇයි ? ( අපේ උන් කැළණි ටයර් ගැන හාලි ලිව්වට කැළණි ටයර් hard වැඩි ලොරියකටවත් හරි ගියේ නෑ )
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ferentino දාලා කෙල වෙනවා. උන් ගන්නකොට නන් කියනවා මාරු කරනවා කියලා ඒ උනාට මාරු කරන්නේ නෑ මොකක් හරි කියල මාරු වෙනවා.
    🐿️
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ferentino දාලා කෙල වෙනවා. උන් ගන්නකොට නන් කියනවා මාරු කරනවා කියලා ඒ උනාට මාරු කරන්නේ නෑ මොකක් හරි කියල මාරු වෙනවා.
    ඔව්, මම උපරිම 500KM දුවලා තියෙන්න ඇති
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,876
    113
    ප*යාගල
    sorry.com
    ferentino දාලා කෙල වෙනවා. උන් ගන්නකොට නන් කියනවා මාරු කරනවා කියලා ඒ උනාට මාරු කරන්නේ නෑ මොකක් හරි කියල මාරු වෙනවා.
    Ferentino හෙන කේස්. හැමොම බනිනවා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අරුන්ගෙ සජෙෂන්ස් ටික දාපු එකටත් හිරන්ත වස්ස කුලප්පු වෙලා 🤣🤣🤣. බොරුවටද කියන්නෙ මූ ජොබක් නැති අනාතයෙක් කියල රස්සාවක් කරන මොකාටද මෙච්චර ඒව හොය හොයා දවසපුරා ත්‍රෙඩ් දදා වැලපෙන්න වෙලාවක් තියෙන්නෙ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    අරුන්ගෙ සජෙෂන්ස් ටික දාපු එකටත් හිරන්ත වස්ස කුලප්පු වෙලා 🤣🤣🤣. බොරුවටද කියන්නෙ මූ ජොබක් නැති අනාතයෙක් කියල රස්සාවක් කරන මොකාටද මෙච්චර ඒව හොය හොයා දවසපුරා ත්‍රෙඩ් දදා වැලපෙන්න වෙලාවක් තියෙන්නෙ.
    මේ හේතුවෙන් ඉදිරියේදී ආනයන කරන ටයර් සඳහා යම් සීමාවන් පැනවීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටි අතර, ඒ අනුව ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට මෙහිදී තීරණය විය.