වසන්ත වස්සා වාහන ටයර් වලටත් කෙලින්න යන්නෙ 🤭🤭

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    ටික ටික closed economy එකකට වගේ යන්න හදන්නෙ. හැම එකම ලංකාවෙ හදන්න පුලුවන් කිය කිය ගෙන්නන එක නවත්තනවා.
    අඩු ගානේ ලෝකේ යන්නේ මොන පැත්තටද කියලා තේරුම් ගත්ත කෙනෙක් විහිලුවටත් මේවගේ එකක් කියන්නේ නැ. අපේ මිනිස්ටර් කෙනෙක්ම මෙහෙම කියනවා කියන්නේ තේරුමක් නැ
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    අඩු ගානේ ලෝකේ යන්නේ මොන පැත්තටද කියලා තේරුම් ගත්ත කෙනෙක් විහිලුවටත් මේවගේ එකක් කියන්නේ නැ. අපේ මිනිස්ටර් කෙනෙක්ම මෙහෙම කියනවා කියන්නේ තේරුමක් නැ
    උන් බන් පට්ට උද්දච්චයි, උන් හිතන්නේ උන්ට තරම් වෙන උන්ට ඔය ගැන දැනුමක් නෑ කියලා. ඒක තමයි පොත් වල තියෙන ඒවා ගෙඩි පිටින් අතාරින්නෙ. මම ඕක ඕනතරම් මෙතන කියලා ඇති. ලංකාවෙ උන් මේවගේ ඒවා කලොත් ඇරගන්නේ සුපිරිම එකෙන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    උන් බන් පට්ට උද්දච්චයි, උන් හිතන්නේ උන්ට තරම් වෙන උන්ට ඔය ගැන දැනුමක් නෑ කියලා. ඒක තමයි පොත් වල තියෙන ඒවා ගෙඩි පිටින් අතාරින්නෙ. මම ඕක ඕනතරම් මෙතන කියලා ඇති. ලංකාවෙ උන් මේවගේ ඒවා කලොත් ඇරගන්නේ සුපිරිම එකෙන්.
    100%..
     
    • Like
    Reactions: tharakaf

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,381
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    1735802386881.png
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ගූ නැව් වලට නිකන් සල්ලි දෙද්දි සද්ද් නෑ හැබැයි දේශීයව දෙයක් නිශ්පාදනයට අතහිත දෙද්දි රචනා ලියවෙනව
     
    • Haha
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,599
    10,813
    113
    Nugegoda, Sri Lanka
    ගූ නැව් වලට නිකන් සල්ලි දෙද්දි සද්ද් නෑ හැබැයි දේශීයව දෙයක් නිශ්පාදනයට අතහිත දෙද්දි රචනා ලියවෙනව

    පින්සිද්දවෙයි, බක්කි කරත්තෙන් යන්න වැඩ සිද්ද කරන්න එපා කියහන් ඕකුන්ට..
     
    • Like
    Reactions: War Fighter

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඒ අනුව ඉදිරියේදී දේශීය ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට මෙහිදී තීරණය විය.
    අරුන්ගෙ සජෙෂන්ස් ටික උන් කරා ඉන්පස්සෙ මිල අඩු කරන්නත් තීරණය කරා කියල ඔතන තියෙන්නෙ. දැන් කට්ටියට සිංහලත් බැරුව ගිහින්නෙ 🤣🤣