වසන්ත වස්සා වාහන ටයර් වලටත් කෙලින්න යන්නෙ 🤭🤭

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    හදුන් කේප්ප වස්සා ගිය සතියේ කිව්වා දේශියව හදන වාහන ගැන කතාවක්. දැන් මේ වෘත්තීය සමිති ත්‍රස්තවාදීයා කොදු කැඩෙන, ෂොක් left වෙන දේශීය ටයර් ඒකාධිකාරයක් හදන්න යන්නේ. අන්තිමට වෙන්නෙ හාල්, සැමන් පාලන මිල වගේ දැනට තියන මිලටත් වඩා වැඩි මිලකට ජරා ටයර් දාන්න වෙන එක තමයි. දම්රෝ වගේ අතලොස්සක් ඇරෙන්න දේශීය නිෂ්පාදකයෝ කියන එවුන් පල් හොරු
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    09edfeb5-0a60-4b1b-ac0d-5203df59083f_cx0_cy10_cw0_w1080_h608_s.jpg
     
    • Haha
    Reactions: dinuksha_asela

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    70, 80 වගේ නෙවේ, අපිට හොදට හම්බ කරන්න පුළුවන් sector වලට focus කරලා අනිත් ඒවා import කරන එක ලාබයි. මේකෙන් වෙන්නේ ලෝකේ අනිත් රටවල් වල හොද brand එකකට ගෙවන ගානටත් වඩා වැඩියෙන් ගෙවලා බාල කොලිටියේ බඩු පාවිචි කරන්න. අන්තිමට ටයර් කොම්පැනියේ අයිති කාරයගේ ටෝල්ක්ස් ටිකත් අහන්න වෙයි "දියණු වීමේ රහස්" වගේ කතා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ගොබබ් හුත්තිගෙ පුතාල දැන් දේශීය ටයර් බලෙන් ගිල්ලන්න අනිත් ඒවට සීමා/බදු ගහන්න යන්නෙ. මට පේන විදියට මුන්ට ඒවල quality, safety standard ගැන කිසි දැනුමක් නෑ වගේ. මම අද වෙනකන් කොච්චර ලාබෙට තිබ්බත් ලංකාවෙ ටයර් හොයන පුද්ගලික වාහන තියෙන එකෙක්ව දැකලා නෑ.

    ආසවට කඩයක්වත් කරලා නැති අනිත් උන්ගෙ කකා බිබී බෝක්කු උඩට වෙලා බයිලා ගහපු මේවගෙ ගොබ්බ වේසිගෙ පුතාලව බලයට ගෙන්නාම මේවගේ ඒවා වෙන එක වලක්වන්න බෑ.



    PS: කමෙට්න් ටික කියවපන්. ඉස්සර ගෝටගෙ page එක මතක් උනා 🤭 🤭

    Niyama yi
    mama malimaavata
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    ඕන් බලපන්. මුන් වාහන ගෙන්වන්නෙත් නෑ. බොරුවට මිනිස්සුන් ට බලාපොරොත්තු දීලා වාහන අඩු ගානකට සේල් කාරයොන්ට එකතු කර ගන්න ගේමක් ගහලා දුන්නා වගේ වැඩක් කරේ.