New Sri Lanka administration and law mechanism - Chamra sampath
විජේවීරගේ ඉඳන්ම ඕකුන් අමු ගොබ්බයො
විජේවීර චීන කොන්ත්‍රාත් එකක් කළේ. ප්‍රභාකරන් කළේ කොන්ත්‍රාත් RAW,Mosaad එකක්. JR කලේ ඇමරිකන් කොන්ත්‍රාත් එකක්. ඔය හැම එකකටම සිංගපූරුව පැත්තකින් හිටියා , ලංකාව නාවික වශයෙන් දියුණු වුනොත් උන්ට ලොකු හානියක් වෙන හින්දා. ඇත්තටම දැන් රනිල්.කරන්නේ ඇමරිකන්, ඉන්දියා කොන්ත්‍රාත්තුවක්.විජේවීර ගොබ්බයෙක් නෙවෙයි. ඊට පස්සෙ ආපු ඔක්කොම ගොබ්බයො.