වසන්ත සමරසිංහ

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,578
    4,434
    113
    Wasanthage padi kama wediyi..Anika Hadunnetti...

    Arunam Sajithge Golaya..dan SJB Para Team ekak hadan inne..kadena vote ekatu karala denna
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,548
    28,412
    113
    විජේවීරගේ ඉඳන්ම ඕකුන් අමු ගොබ්බයො :lol:

     
    • Like
    Reactions: Troop

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ කන්නඩි ගෝතයා කාලයක් මෝඩ සජියට පන්දම අල්ලගෙන නේද හිටියේ?
    Rasika Jayakody SJB



    Rasika Jayakody SJB
     
    Last edited:

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    විජේවීරගේ ඉඳන්ම ඕකුන් අමු ගොබ්බයො :lol:


    විජේවීර ගොබ්බයෙක් නෙවෙයි. ඊට පස්සෙ ආපු ඔක්කොම ගොබ්බයො.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    විජේවීර ගොබ්බයෙක් නෙවෙයි. ඊට පස්සෙ ආපු ඔක්කොම ගොබ්බයො.
    විජේවීර චීන කොන්ත්‍රාත් එකක් කළේ. ප්‍රභාකරන් කළේ කොන්ත්‍රාත් RAW,Mosaad එකක්. JR කලේ ඇමරිකන් කොන්ත්‍රාත් එකක්. ඔය හැම එකකටම සිංගපූරුව පැත්තකින් හිටියා , ලංකාව නාවික වශයෙන් දියුණු වුනොත් උන්ට ලොකු හානියක් වෙන හින්දා. ඇත්තටම දැන් රනිල්.කරන්නේ ඇමරිකන්, ඉන්දියා කොන්ත්‍රාත්තුවක්.