වසන්ත ස්ැැනකෙලිය 2021

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    IMG_20210425_155838.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අල කීයද
    අල කෑවද
    ලූනු කීයද
    ලූනු කෑවද
    පොල් බෑව කීයද
    පොල් ගෑවද
    ගෑස් කීයද
    ගෑස් ඇතිද ඇතිද. ආ.. තව ඕනද..
    දැන් සැපද ද.. ආ.. සැප ඇතිද ද
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Dan nathara kara kiwwe?..

    Bump

    කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

    April 26, 2021 at 9:20 am | lanka C news
    කොරෝනා බල්ලාට.. නුවරඑලිය නගර සභාවෙන් මහා අවුරුදු උත්සවයක්.. නගරාධිපති ප‍්‍රධානත්වයෙන්.. දිවා ආහර සමග ගල් අරක්කු කාලක්..

    නුවරඑලිය මහ නගර සභාවේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය එම මහ නගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (25) දින පස්වරුවේ නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදි පැවැත්විණ.

    නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත් වු සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ තරග ඉසව් ගණනාවක්ද පැවැත් වු අතර, සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු එම නගර සභාවේ කම්කරුවන් කිහිප දෙනෙකු ට දිවා ආහාරය සමග මිලිලිටර් 175 ක මත්පැන් බෝතලයක්ද ලබාදිමට අවුරුදු උත්සව කමිටුවේ නිලධාරින් කටයුතු කර තිබුණි.

    සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වු සේවකයින් වැඩි පිරිසක් නිරෝධායන උපදෙස් වලට පටහැනිව සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයට සහභාගි වි සිටි බවයි නුවරඑලිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේ සංචාරයේ යෙදුණු පිරිස් කියා සිටින්නේ.

    නුවරඑලිය මහ නගර සභාව විසින් සංවිධානය කර තිබු නුවරඑලිය වසන්ත උදානයට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුල නුරඑලියට පැමිණ සිටි අතර,එසේ පැමිණි විශාල පිරිසක්ද නිරෝධායන උපදෙස්වලට පටහැනිව සංචාරය කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

    සති අන්ත දිර්ඝ නිවඩුවට නුවරඑලිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම නිවාඩු නිකේතන , සංචාරක හෝටල් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල සංචාරකයන්ගෙන් පිරි තිබු බවද පැවසේ.

    – හැටන් රංජිත් රාජපක්ෂ