වසන්ත සේනානායක

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වසන්ත සේනානායක

    රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකත්වවෙන් ඉවත් කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.

    ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ද ඉදිරියේදි තිරණ කරනා බවද අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා දන්වා ඇත.

    ADA DERANA
     
    • Like
    Reactions: asylum

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    uVONaqgU.jpg


    Next in line :D:P
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සජිත්ගෙන් වසන්ත අහපු ප්‍රශ්න ටික, :D:D:D:D:D

    image_e9e0e03252.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිය කිව්වා අවවාදයට වඩා ආදර්ශය තමයි වැදගත් කියල...ප්‍රශ්න 4යි ඇහුවේ පොර පක්ෂෙනුත් එලවල...මෝඩ නායක ගති ලක්ෂණ තමයි ඉතින් ඕවා

    :rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සජිය කිව්වා අවවාදයට වඩා ආදර්ශය තමයි වැදගත් කියල...ප්‍රශ්න 4යි ඇහුවේ පොර පක්ෂෙනුත් එලවල...මෝඩ නායක ගති ලක්ෂණ තමයි ඉතින් ඕවා

    :rofl::rofl::rofl:

    :yes::yes::yes: