වසන්ත සේනානායක
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ සමාජිකත්වවෙන් ඉවත් කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා පවසයි.
ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් ද ඉදිරියේදි තිරණ කරනා බවද අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා දන්වා ඇත.
ADA DERANA